Chapter 1

67 8 0
                                    

උදේ පාන්දරම දේව්ගෙ ෆෝන් ‍රින්ග් වෙන්න පටන් ගත්තා..📞දේව් එක පාරටම උඩ ගිහින් ඇහැරුනා..😂


"මොන වදයක්ද මන්දා නිදාගන්නවත් දෙන්නෙ නෑ හරියකට..😒"දේව් බැන බැන ෆෝන් එක අතට ගත්තා.


"හෙලෝ..😠😖"දේව් ෆෝන් එක තරහින් Answer කලා.

"හෙලෝ, මේ දේවින්ද ජයකොඩිද..🗣️?" දේව්ට කෝල් කරපු තරුණයා ඇහුවා.


"ඔව් මම තමා මොකද්ද කාරනාව..😐?" දේව් කුතුහලයෙන් වගේ කතා කලා.


"මම කතා කරන්නෙ ඔයා අයදුම් කරපු singing competition එකෙන්.🙂" කෝල් එක ගත්ත තරුණයා කිව්වා.


"ආහ්..ඒකෙන්ද ඔව් කියන්න මම අහගෙන ඉන්නෙ.🙂" දේව් ඒ තරුණයාට කිව්වා.


"හොදයි , අපි මේ competition එකේ මූලික වටය Online ක්‍රමයට පවත් වන්නෙ, ඒ නිසා ඔයා කැමති language එකනින් සිංදු තුනක් පුරුදු වෙලා ඒක තිරස් අතට වීඩියෝ කරලා අපි Gmail එකනින් එවන නම්බර් එකට WhatsApp කරන්න ඕන.😊"ඒ තරුණයා දේව්ට හැම විස්තරයක්ම කිව්වා.


"ආහ්..හරි.🥲" දේව් ඒ තරුණයට කිව්වා.

 "ඔයාට තේරුනාද..😐?"ඒ තරුණයා දේව්ගෙන් අමුතු විදිහට ඇහුවා.

"ම්.. ඔව් තේරුනා.🥲"දේව් ඒක ටිකක් නොතේරුනත් තේරුනා වගේ කිව්වා.

"හරි අපි ටික දවසකින් ඔයාට Gmail එකනින් නම්බර් එක එවන්නම්, ඔයා ඒකට ඔයා වීඩියෝ කරපු සිංදු ටික WhatsApp කරන්න."

"හරි මම එහෙම කරන්නම්." දේව් අර තරුණයාට කිව්වා.

"හරි ඔබට සුබ දවසක්..!" කියලා අර තරුණයා ෆෝන් එක කට් කලා.

"අම්බෝ..ඒ මොන භූතයෙක්ද කෝච්චිය වගේ කියාගෙන ගියා මේලො දෙයක් තේරුනේනෑ 😠, බලමුකො තේරුන විදිහට කරනවා.😒"දේව් තරහින් වගේ කිව්වා.

"දැන් ගිහින් නාගෙන එන්න ඕනෙ, ඇවිල්ලා මොනාද කරන්නෙ කියලා හිතනවා."දේව් තුවායත් අරගෙන Bathroom එකට ගියා.

එතනින් පස්සෙ මොනවා වෙයිද කියලා දැනගන්න හැමෝම දිගටම කතාව කියවන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතනින් පස්සෙ මොනවා වෙයිද කියලා දැනගන්න හැමෝම දිගටම කතාව කියවන්න.🌻🌻🌻🌻මේ කතාවෙ පලවෙනි Chapter එක,කම්මැලීද දන්නෙ නෑ හැබැයි🌸🌸🌸🌸වැරදි අඩුපාඩු තියෙනවනම් කියන්න මොකද මම මේ ලියන පලවෙනි කතාව නිසා.🌻🌻🌻🌻🌻🌻.Comment එකක් දාගෙන යන්න🌻🌻🌻🌻🌻.


THE DREAMCATCHER ✔️Where stories live. Discover now