Chapter 2

48 7 10
                                    

දේව් නාලා ඉවර වෙලා කණ්නඩියෙන් මූණ බලලා හිනා වෙවී එලියට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දේව් නාලා ඉවර වෙලා කණ්නඩියෙන් මූණ බලලා හිනා වෙවී එලියට ආවා.


"දැන් ඉතින් මම ජනප්‍රිය වෙයි නේද😋, එතකොට අරුන්ගෙ ඇස්වලට කටු අනිනවා වගේ දැනෙයි, මට සිංදු කියන්න බෑ කියලා කිව්වනෙ උන්, ඉදහන්කො උන්ට මගෙ හැටි පෙන්නන්න.😒" දේව් එයාගෙ තරහා යාලුවොන්ට හිතින් බැන්නා.

"අප්පට මම අම්මට තාම කිව්වෙ නෑ නේද මේක🤦‍♂️, ඉක්මනට ගිහින් කියන්න ඕනෙ.🥲"දේව් ඇදුමක් ඇදගෙන අම්මා ගාවට යන්න ලෑස්ති උනා.

 "අම්මේ..අම්මේ..🗣️"දේව් කෑගහගෙන අම්මා ගාවට ගියා.

"මොකද යකෝ මේ ගෙදර වහලෙ උඩයන්න කෑගහන්නෙ, පිස්සු හැදිලද?😠"දේව්ගෙ අම්මා බැන්නා.

 "අයියෝ..අම්මේ සොරි සොරි අනේ🙂, මේ මට පොඩි දෙයක් කියන්න තියෙනවා.👉👈" දේව් අම්මට චාටුවට වගේ කිව්වා.

"මොකද්ද දැන් කියන්න තියෙන්නෙ.😒"දේව්ගෙ අම්ම නිකම් ඕනෑවට එපාවට වගේ ඇහුවා.

"මේකයි අම්මෙ ඔයාට මතකද මම Singing Competition එකකට apply කලා .🙂👉👈"අම්මා බනී කියලා හිතලා දේව් බයෙන් වගේ කිව්වා.

"හරි ඉතින්, දැන් මට මොකද්ද කියන්නෙ.😒"දේව්ගෙ අම්මා කිසිම ගානක් නැතුව ඇහුවා.

"ඒකෙන් මට අද කතා කලා, එයාලා කිව්වා මට ඕනම Language එකකින් සිංදු තුනක් වීඩියෝ කරලා එයාලා එවන නම්බර් එකට එවන්න කියලා.😁"දේව් අම්මාට ආසාවෙන් කිව්වා.

"ආ..එහෙමද එහෙනම් ඔය මල්ලි ඉන්නෙ එයාව අල්ලන් ඕක වීඩියෝ කරගන්න.🙂😒"දේව්ගෙ අම්මා ටිකක් සතුටින් කිව්වා.ඒත්, අම්මට විශ්වාසයක් තිබ්බෙ නෑ දේව් මේ තරගෙන් ඉස්සරහට යයි කියලා.

THE DREAMCATCHER ✔️Where stories live. Discover now