අනා සුදම්මියා මං මෙහේ . 😚😚😚😚 . අලේ පූස් හබී ඔයා ආයෙත් ගුටි කෑවද සුදම්මියාගෙන් 🙄🙄🙄
අනේ මගේ සුදු කිරිල්ලි විතරයි මට ආදරේ 😚😚😚😘😘😘. මේ චන්ඩි කිරිල්ලි තමා එයාගේ හබියට ආදරේ නැත්තේ හ්ම්ම්ම් 😐😐😐
හැපෝ නාකි පූසා 😝 කෝ මෙහේ එන්න මගේ පූස් තඩියයි මගේ චූටී නෝනා පොඩ්ඩයි 😚😚😚😚😚
ආදරෙයි මගේ චන්ඩි කිරිල්ලිටයි , සුදු කිරිල්ලිටයි . 😘😘😘😘😘😘
රිඩර් පීපල් = මේ මෙතන මොකද වෙන්නේ. ඔයාලා තුන්දෙනා කවුද?
සුදු කිරිල්ලි = අපේ අම්මා සුදම්මියා උයා කියන්න කෝ මේ රිඩර් බබාලගේ දැවෙන පස්නෙට උත්තරේ 😌
සුදම්මියා = මේ රිඩස් බබාලටද ප්රශ්න නැත්තේ . ඉන්නකෝ කියන්න . මං යුන් . මින් යුන් . මේ ඉන්නේ මගේ පන ජුන්ඩ ශානි . මින් ශානී . ( වෙන ජුන්ඩක් නොවේ මේ පන ටික හරිද ) එතකොට මේ නාකී පූසා
යොන්ගි = යාආආආආආආ චන්ඩි කිරිල්ලි මං නාකි නෑ හරිද මං තාමත් හැන්සම් .
යුන් = හනේ මගේ කට 😒 . මේ පූස් තඩියා තමයි මගෙයි මගේ පන ජුන්ඩගෙයි වනැන් ඔන්ලී පූස් හබී මින් යොන්ගි 😌
රිඩස් = මේ ඒ කියන්නේ තුන සමද මේ 👉👈🙄
ශානී = මෙහෙමනේ මගේ සුදම්මියා මට ලව් . පූසා සුදම්මියාට ලව් . මුන් දෙන්නම රිලව් නිසා මං මුන් දෙන්නටම ලව් හරිනේ 😝😝😝😝😝😝
යුන් = කතාවෙන් ම කියන්නම් කෝ ඔයාලට එකමත් එක කාලෙක
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.යුන් අප්පා = යුන් තමුසේ අර ශානි කියන කෙල්ල එක්ක තියන සම්බන්දෙ නවත්තලා මින් හියුක්ගේ පුතා මින් යොන්ගි බදින්න ලැහැස්ති වෙනවා මට ලැජ්ජ නොකර 😠😠😠😠
යුන් = ඔයාට මාවත් ඔයාගේ business වලට පාවිච්චි කරන්න හදන එකට මං කොහොමත් කැමති නෑ ඒක මතක තියා ගන්න 😠😠😠
යුන් අප්පා = යුන් ඔහොම නවතිනවා යුන් 😠😠😠😠 . මේ කෙල්ලගේ තියන මුරණ්ඩු කම ආයිශ් .
At restaurant vip room
යොන්ගි = princess මං හිතුවේ නෑ ඔයා මට කැමති වෙයි කියලා කම්සාම්නිදා 😚😚😚😚😚
යුන් = මේ mr. පූස් මට මේ මගුලට ඇති කැමත්තක් නෑ . අනික මේ ඉන්නේ මගේ girlfriend . මේ කසාදේ වෙන්නේ බෑ අනික තමුන් mr.පූස් ඔයා මගේ අප්පට මට කැමති නෑ කියන්න ඕන . තේරුනාද .
යොන්ගි = ඇයි princess ඇයි මට ඔයා කැමති නැත්තේ 😢😢 මං ඔයාට ඇත්තටමයි ආදරේ කලේ princess .
යුන් = mr. පූස් ඔයා හොදට රඟපාන්නත් දන්නෝනේ 😏
ශානි = සුදම්මියා ඔය ඇති එයා බොරු නෙවෙයි වගේ කියන්නේ .
යොන්ගි = princess please මාව අතාරින්න එපා මට ඔයාව ඕන princess . මං ඔයාට ආදරේ කලේ පොඩි කාලේ ඉදන් princess 😢😢😢😢😢😢
යුන් = ඔයා මොනා කිව්වත් මට බෑ පූස් තඩියෝ මගේ පනව අතාරින්න 😣 .
යොන්ගි = මගේ princess ගේ පන ඔයා කැමති ද අපි තුන්දෙනාම එකට බදින්න 😢😢 please බෑ කියල නම් කියන්න එපා මං ඔයාවත් පරිස්සමෙන් බලා ගන්නම් මට මගේ princess ව ඕන 😭😭😭😭
යුන් , ශාන් = මොකක් එකට බදින්න 😱😱😱😱
hi guys ඔන්න මං ආවා 2 කොටසත් අරන් කොහොමද ඔයාලට .
comment එකක් දාන් යන්නල .
YOU ARE READING
Crazy Family
Fanfictionමේ ඔම්මේ 👉👈 ටේ ටේ මගේ නේ . ඔම්මේ ජුනි මගේ ඔම්මා මං අර මසල් පික්ව හම ගහනෝ . මේ ඔම්මා අර සක්කරවට්ටමට මොකද කරන්නේ . ජුනියගේ කරේමයි . පිස්සුවෙන් පිස්සුව හොදම පිස්සුව . කියවන්නම් එපෝ අහිංසක ඔයාටත් පිස්සු හැදෙයි මෙයා .