mr.පූස්

27 5 5
                                    

යුන් , ශානි = මොකක් එකට බදින්න 😱😱😱😱

යුන් = මොංගල්ද ඩාලින් අනික මින් අන්කල් මේකට කැමති වෙන එකක් නෑ mr.පූස්

ශානි = ඒකනේ











යොන්ගි= අප්පා  මං කැමති දේකට කොහොමත් ඉඩ දෙනවා😁 . මගේ ප්‍රින්සස්ලා දෙන්නා මට දැන්වත් කැමති ද 😥

යුන් = බොන්න ඕන ප්‍රශ්නයක් මේක
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හරි මගේ කොන්දේසි වලට කැමති නම් අපි දෙන්නා කැමති 😏

යොන්ගි = ආ හ රි මං කැමති ඕන දෙයක් ප්‍රින්සස්

යුන් = 1. ඔයා දෙන්නටම දෙන ආදරේ වෙනස් කරන්න බෑ .
ඊළඟ එක

යොන්ගි = මං කොහොමත් එහෙම කරන්නෑ ආයි ආව්

යුන් = මං මේක ඉවර වෙනකන් මැද්දට පනින්නෑ පැන්නොත් ආයේ ගහනවා පූසෝ

ඔව් මිත්‍රවරුනී මැද්දෙන් පැන්න පූසට යුන්ගෙන් හිස අතවරයට ලක් උන වගයි . සාදු සාදු

යුන් = 2 . මගේ රාජකීය නින්දට බාදා කරන්න බෑ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
25. දැනට එච්චරයි හිතුනොත් ආයේ කියන්නම්

යොන්ගි = ඕකේ බොස් 😵😵

ශානි = අයියෝ යූ ඔයත් . අලේ ඔයා ඕක ගනන් ගන්න එපා පූස් එයා කොයි වෙලෙත් එහෙම තමා ඔයාට  රිදුනද

කියන්න සතුටුයි ශානි යොන්ගි බුන්ගියේ ඔලුව අතගාද්දි පුරු පුරු ගාපු නැති ටික විතරයි . 


























යුන් = ඔන්න ඕක තමා අපේ ඉලව් කතාව රිඩස් බබාලා

ශානි = දැන් දැන ගත්තනේ එහෙනම් යමු අපේ චුටි පවුල බලන්න
































Vote = 10
Hi guys  බැහැරක් යනෝ වගේ මොකෝ වෙන්නේ ඉතින් .

Sorry ළමයි  මට කෝස් වැඩ එක්ක කතා දෙන්න විදිහක් නැතුව හිටියේ පුලුවන් හැම වෙලේ දෙන්න බලන්නම්

අද කොටස අවුල්ද 😥

You've reached the end of published parts.

⏰ Last updated: Dec 03, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Crazy Family Where stories live. Discover now