Chapter 2

76 21 15
                                    

:)

"හිනාව... අනී කොච්චර ලස්සනයිද ඔයා. ඒත් දැන්නම් ටිකක් වැඩී වගේ. මනුස්සයෙක් දැක්කම ඔහොමත් හිනා වෙන්න ඕනිද. ඉන්නකො බලන්න මටත් හිනා යනවද බලන්න.

කෝ, ම්මොකක්ද ඒ..."







"ත්ත්තුවකුවක්ද ඒ🙂. gun එකක් ගේන්නෙ කොහොමද එයාලා හොදට චෙක් කරලනේ ගන්නේ. සෙල්ලම් එකක්ද. වතුර විදින්නද😂 මාර ආතල් තමා ගන්නේ. වතුර විදින එකක් මෙච්චර... ඒක ඇත්ත එකක්ද අනේ. ඒත් කොහොමද... නෑ වෙන්න බෑ."

ඕප දූප හොයන එක ජීවිතේටවත් නොකරන මම😌 ඒ විකාරෙ දිහා කට ඇරන් බලන් උන්නෙ හත්වෙනි එකට පස්සෙ අටවෙනි පුදුමෙ හොයාගෙන ලෝකෙට හෙළිකරන්න ඇහැ දාන් ඉන්න එකෙක් වගේ.මොකද උන් ඒක අතට ගත්ත වෙලේ ඉදන් නටන එකමයි කළේ.

"අඩේ... මොකද මුන් මේ අඩන්න ඕනි සිංදු වලට නටන්නෙ. ඔල්මාදෙද... එක්කෝ අවුලක් නෑ. ආමිලනෙ😂..."

හොදටම විශ්වාසයි ඒ බොරු එකක් තමයි. නැත්නම් ඕක අතේ තියාගෙන පිස්සො වගේ නටයි ඈ.

"අනේ මං මොනවද මේ විකාර හිත හිත බලාගෙන ඉන්නේ. මේ ජෙස්මින් ඕප දූප හොයන්නැතුව හෙට මැරුණත් හිතට සැපයි කියලා හිතලා අද හොදට ජොලි කරපිය."

මං ඒ විකාර පැත්තක දාලා ආයේ ජේකේ දිහා බැලුවේ ඒ විකාර අමතක කරන්න හිතාගෙන වුණත් හිතට දැනුණු අමුත්තත් එක්ක ආයෙම ඒ පැත්ත බැලුනෙ ඉබේටමයි.







ඒත් දැන්නම් විහිලුවක් වගේ පෙනුණෙ නෑ මට. කිසි දෙයක් ඇහුණෙ නැතත් එයාල අතින් සන් කරපු දේවලින් මට හොදටම තේරුණා කොන්සට් එක ඉවර වෙන්න කලින් ලොකු විනාශයක් කරන්න යන්නෙ කියලා....................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
ඒ කෙනෙක් ජැකට් එක උස්සලා gun එක දාගෙන ජේකේ දිහාට ඇගිල්ලක් දික් කලාම
" නෑ ඒක වෙන්නෙ නෑ"
කියල මට කියවුනත් වෙන්න යන්නෙ ඒක කියලා හොදටම දැනුණා. ඒ හිටපු එක්කෙනෙක් අනිත් කෙනා දිහා බලලා ඔලුව වැනුවේ දැන් වෙලාව හරි කියන්න වගේ. ඔව් වෙලාව හරි මට නොදැනිම කොන්සට් එක ඉවර වෙන්නයි යන්නේ. ජේකේ අනිත් members ල ඉන්න තැනට ගියා. එයාල ARMY ලට කතා කරනවා අන්තිම සිංදුවට කලින්. ඒත් ඒ කිසි දෙයක් අහන් ඉන්න මට පුලුවන් කමක් තිබ්බේ නෑ.

LOVE IS THE MOMENT❤️ Where stories live. Discover now