Jude : ලීනා.. ඒගොල්ලෝ ඔයාව මරන්න එන්නෙ.. පොඩ්ඩක් තේරුම් ගන්න..
Lina : මට ඔය කතා වලින් වැඩක් නෑ.. මගෙ ආරක්ෂා වට හරිනං මං ළඟ දැං ඉන්න ඕන ඔයා... ඇයි ඔයා ඒක මගෑරලා වෙන වෙන මිනිස්සුන්ට මගෙ ආරක්ෂා ව පවරන්නෙ...
Jude : මට office එකෙ ගොඩක් වැඩ තියෙනවා.. ඒකයි මට ඔයා බලන්න එන්න බැරි වුණෙ..
Lina : ඔයා ඔය කියන්නේ ඔක්කොම බොරු ජූඩ්.. ඔයා මට පොඩ්ඩක් වත් ආදරේ නෑ...
Jude : ලීනා පොඩ්ඩක් මාව තේරුම් ගන්න..
Lina : ඕනි නෑ.. මම ඔය මනුස්සයා ආපු ගමන් එළවලා දානවා...ok..
Jude : ඒක නෙමෙයි ලීනා.. දැං ඔයාට තාත්තත් නැතුව company එකෙ වැඩ තනියම කරගන්න බැරි නිසා ඔයා උසාවියට කියන්න ඒක මට දෙන්න කියලා..
Lina : ඔයාට ඕනි මාව නෙවෙයි... Company එක එහෙම නේද..?? මං කාටවත් company එකෙ අයිතිය පවරන්නෑ... 😤
Jude : අහ්.. නෑ මං ඒක නිකං කිව්වෙ.. කොහොමත් කවදාහරි අපි බැන්ඳ දවසට මංම ඕව ඔක්කොම බාරගන්න එපෑ...
Lina : ඔයා මාව බලන්න එන්නැති ද???
Jude : අහ්.. මේ .. මං එනව මට දැං හදිස්සි meeting එකක්.. බායි.. love you..
Lina : hmm 😒
ලීනා කියන්නේ ගොඩක් ලොකු company එකක් අයිති කාරයෙක් ගෙ එකම දුව.. අපාරාධකාරයෙක්ගෙ වෙඩි වැදිලා ඩැඩි නැතිවුණා.. දැං company එකෙ අයිතිය තියෙන්නේ ලීනාට.. දැනට ලීනා විවාහ ගිවිසගෙන ඉන්න කෙනා තමයි ජූඩ් කියන්නේ.. ඒ කොහොම වුණත් දැං ලීනවත් මරන්න number1 මැර සෙට් එකක් සූදානම් කියලයි ආරංචිය...
ආදරේ පෙන්නගෙන හිටියත් මේ හැම දෙයක්ම පිටිපස්සේ ජූඩ් ත් ඉන්නවා කියලා ලීනා දැනගෙන හිටියෙ නෑ...
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
One day
ඩැඩී ගෙ call එකකට වැඩී හමිබෙන්න ආපු ලීනාට දැක ගන්න හම්බුනේ ඩැඩී ලේ විලක් මැද පණ අදින හැටි.. ලීනා දුවගෙන වැඩී ළඟට ආවත් ඩැඩී ලීනව වැළැක්වුවා...
"මගෙ දුවෙ.. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් බේරිලා යන්න... ඉක්මන් කරන්න "
💥💥වෙඩි දෙක තුනක් පිටිපස්සෙන් පුපුරනකොට ඉක්මනට නැගිට ගත්ත ලීනා පුළුවන් තරම් වේගෙන් කාර් එක ලඟට දුවගෙන ගිහින් start කර ගත්තෙ කෙලින්ම පොලීසියට යන්න... මගක් දුර යනකංම පිටි පස්සෙන් උණ්ඩ එක දෙක පිපිරුණත් ලීනාට කිසි කරදරයක් වුණෙ නෑ..
උසාවියට මේ ගැන නඩුවක් දාලා.. ලීනාගෙ ඩැඩීගෙ අවසන් කටයුතු සිද්ධවුණෙ රාජ්‍යගෞරව සහිතවයි..
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
ප්‍රබල පෙලේ ව්‍යාපාරිකයෙක් ගෙ මරණයක් මේ විදියට සිද්ධවුණා ම media ඒ ගැන ගොඩක් අවධානය දෙන ව කියන එක අහන්නත් දෙයක් නෙමෙයි.. media වල මේ තිබ්බ උනන්දුව හින්දාම ලීනාට විශේෂ ආරක්ෂාවක් දෙන්න පොලීසියට සිද්ධවුණා...
.................................
"ඊළඟ නඩු දිනයට කලිං ඔය කෙල්ලට මොනව හරි වුණොත් මාධ්‍යවේදියො අපිව කන්න හදයි.."
👮 : කී දෙනෙක් කෙල්ලගෙ ආරක්ෂාවට දැනට ඉන්නවද..
"තුන් දෙනයි සර්.."
"දැං ඔය ඉන්න ගාඩ්ල තුන්දෙනා වුණත් කීයක් හරි වැඩි පුර දීපු ගමන් ඔය කෙල්ලව මරල දායි... එතකොට ඉතින් අපිත් ඉවරයි.. "
👮 : මේක ගොඩක් බරපතල ප්‍රශ්නයක්... ලීනාගෙ ආරක්ෂාවට අපි යොදවන්න ඕන අවංක එඩිතර නිලධාරියෙක්.. එහෙම නේද..
"ඒ වුණාට මේජර් සල්ලි වලට ආසා නැති එහෙමත් අවංක අය මේ ලෝකෙ ඉන්නවද සර්.."
"අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නෙ...''
👮 : මං කියන එක්කෙනා එහෙම එක්කෙනෙක් තමයි.. මේ වැඩේට නියම සුදුස්සා... ඊළඟ නඩු දිනය වෙනකං ලීනාගෙ ආරක්ෂාවට එයා තමයි සුදුස්සා.. මේ වෙනකං එයාට පවරපු කිසි ම වැඩක් වැරදිලා නෑ..
"එහෙමත් දක්ෂ.. ඒ කවුද සර්.."
👮 : අපි හෙට එයාව හම්බෙලා මේ රාජකාරිය බාර දෙමූ..
"Ok sir"
YOU ARE READING
🟣✴️🔕Leader Joon (වගකීම ජීවිතය කරගත් වීරයා)👣♥️♦️〰️
Adventure"මමයි ඔයාගෙ බොඩිගාඩ්. මගෙ වගකීම ඔයාව ආරක්ෂා කිරීම" * දිවි පරදුවට තැබූ ප්‍රේමය _________________________________ "මාව මහසෝනා කරගන්නැතුව කියපං...තොගෙ තාත්තා හාවෙක් ද, ඉස්සෙක්ද?.... එහෙමත් නැත්නම් කියපං තොගෙ තාත්ත ගෙම්බෙක් ද යකෝ.....😡" * හුස්ම හිර වෙ...