I want to see my baby🕊️

20 3 0
                                    

අදට මට අවුරුදු 45 ක්...මේ වගේ වයසකින් මන් මගේ ජීවිතේ අන්තිම හුස්ම බලාපොරොත්තුවෙන් ඉන්නවා....මට හොදටම විශ්වාසයි අද මගෙ අන්තිම දවස වගේම මේ වේදනාකරි මතකයන්නෙගෙන් ඈත් වෙන්න තියෙන අන්තිම විනාඩි කිහිපය කියලා...මන් ඉන්නේ hospital  එකේ ... හදිසියෙන් ආපු පපුවෙ අමාරුව නිසා මාව මගෙ පව්ලේ අය  hospital  අරන් ආවා...මන් දැන් ඉන්නෙ කෝමා එකක..එයාලා එලියේ ඉදන් හොදටම අඩනවා...මට ඒක ඇහෙනවා...එයාලා මාව ජීවත් කරන්න හදනවා...එයාලා doctor  ගාවට ගිහින් නිතරම මන් ගැන අහනවා...ඒත් මට මගෙ ඇස් අරින්න ඕනෙ නෑ...කතා කරන්නවත් මගෙ අත පය හොලවන්නවත් මට ඕනෙ නෑ...මට එහෙම කරන්න ඕන වුණත් මට ඒක කරන්න බෑ...දිගින් දිහටම මගෙ හුස්ම නවතින එක මට දැනෙනවා...මගෙ කකුලෙ මහපට ඇගිල්ලෙ ඉදන් ටිකෙන් ටික මාරයා මග හුස්ම එයාගෙ කරගන්නවා...මිනිත්තුවෙන් මිනිත්තුව මාව මැරෙනවා...ඒ වෙනුවෙන් සටන් කරන්න මන් දුර්වලයි...නැතත් මන් මගෙ ජීවිතය වෙනුවෙන් තවත් සටන් කරන්නෙ නෑ...මරණයයි මම පැතුවෙ අවුරුදු 25 ක ඉදන්...දැන් ඒ අවස්ථාව ලැබිලා...මට ඕන නෑ ඒ අවස්ථාව නැති කරගන්න....අඩන්න මට කදුලු නෑ ඒවා ඉවරවෙලා...කදුලු වෙනුවට දැන් මගෙ ඇස් තෙත්වෙන්නෙ ලේ වලින්...රිදෙන්න හිතක් නෑ මට.. මොකද හිත එයාට දුන්න නිසා....රිදෙන්න ඇගක් නෑ මට ...මන් ජීවත් වෙන්න ඕන කාලෙ කලෙත් මේ මගෙ ඇගට වද දුන්න එක....මන් දුර්වලයෙක්...නමුත් ආදරවන්තයෙක්...අන්තිම විනාඩිය වෙනකම් එයාවයි මට මතක තියෙන්න ඕන නැතුව වෙන එක රූපයක් වත් මට මතක් වෙන්නෙ නෑ..එහෙම වෙන්න දෙන්නෙත් නෑ...අපි දෙන්නට එකතු වෙන්න බැරි වුණේ මේ ලෝකෙදි...ඒත් මන් දැන් ඔයා ගාවට ආවොත් මට පුළුවන් ඔයාව හැමදාම ඔයාව මගෙ තුරුලෙන් තියාගන්න...හැමදාටම...මම දුර්වල අවිවාහක ආදරය අහිමි බිලියනපතියෙක්...එක හදවතක් වෙනුවෙන් ජීවත් වුණ කෙනෙක්...අද එයා ගාවින් ඉපදෙන්න ඉන්න ආදරවන්තයෙක්...මගෙ හදවතේ ගැස්ම අඩුවෙනවා....ඒක දැන් නවතියි ...මන් දන්නවා ඔයාලට ගොඩක් දුක හිතෙයි කියලා...ඒත් මට යන්න දෙන්න...මට මහන්සියි...ඒ වගේ ඔයාලට මන් ආදරෙයි...මන් එයාටත් ආදරෙයි...

*I want to see my baby*

_dead_

❤️‍🩹🖇️🕊️
❤️‍🩹🖇️🕊️
❤️‍🩹🖇️🕊️
❤️‍🩹🖇️🕊️
❤️‍🩹🖇️🕊️


ක්ශනික සිතුවිල්ලක් නිසා ලියපු එකක් මේක...

හොදයිද කියලා නම් දන්නේ නෑ...ඒවගේම උපරිම chapter 2 යි තියෙන්නෙ...මීට අමතරව තව එක chapter එකයි තියෙන්නේ...

taekook එකක්..

sad ending ..

vote , comment ඕන නෑ...කැමති අය විතරක් කියවන්න...🥺❤️‍🩹

(Iseul ❤️‍🩹🌸)

🌸I Want to see my baby ❤️‍🩹🖇️🕊️Where stories live. Discover now