After 2 years ,
චිමී බබා කෝ අනේ සෝහි...
ඕ ..යුන්ගි හියුන්ගී...ඔයා මාව බය කලා...
සොරි🤭
සෝහි එයාගෙ කාබරේ හිටියා ...
එහෙමද...ඉන්න මම කතා කරන්නම්...
ජිමින්(🐥)
යුන්ගි(🐱)
සෝහි(🌸)🐱 : සෝහී...සෝහී...ඔන්න අප්පා ආවා..
🌸: ඕ...අප්පා...ඔයා එනවා කිව්වේ වෙලාවට වඩා විනාඩි 3 ක් පරක්කුයි..
🐱: ඕමෝ බබා...ඔයත් ඔයාගේ පපා වගේමයි...පොඩ්ඩ ඇත්තන් එල්ලෙන්නමයි හදන්නේ...
🐥: මොකක්ද ඔයා කිව්වේ පූසෝ😒
🐱: නෑ නෑ බබා ඔයා ඔයාගෙ වැඩක් කරගන්න ...මන් මේ සෝහිට කිව්ව්වේ..
(🐱 රහසින්:මන් කිව්වේ...දැක්කනේ 😅💔🤌)
🌸: 😅💔🤌
🐱: ඉතිම් කොහොමද සෝහි ඔයාගෙ වැඩ කටයුතු...
🌸: ඒවා නම් අව්ලක් නෑ අප්පා..ඒත් ..
🐱 : ඒත් කිව්වෙ..මොකක් හරි ප්‍රශ්නයක්ද...කොල්ලෙක් යාලුවෙන්න ඇහුවද...එහෙම ඇහුවොත් ඔයා අවුරුදු 35 වෙනකම් බදින්නෙ නෑ කියන්න...මොකද ඔයා තාම මගෙ චූටි සෝහිනේ
🌸: නෑ නෑ අප්පා... මන් පොතක් ලියන්න බැලුවේ...ඒත් මන් හිතන්නෙ මන් ඒක ගැන දන්න ටික ඒ පොත ගැන ලියන්න මදි..
🐱: මොකක් ගැනද
🌸: ආදරය ගැන...
🐱: ම්ම්ම් ..එහෙමද මන් ඔයාට කතාවක් කියන්නද එහෙනම්...
🌸 : ok ...මන් හිතන්නෙ ඒක හොදයි...අපි ගිහින් garden එකෙන් ඉදගමු...
🐱: හරි යමු...
*In the garden🏕️*
🐱ඔයා දැකලා තියේ නේද සෝහි පපාගෙයි මගෙයි bedroom එකේ තියෙන photo දෙක ...
🌸 ඔව් මන් ඒක ඕන තරම් දැකලා තියේ..
🐱 ඔයා දන්නවද ඒකෙ ඉන්න දෙන්නව හරි ඒ දෙන්නගෙ කතාව හරි...
🌸 ඇත්තටම නෑ..පපා කිව්වා අර red colour එක ඇදන් ඉන්නෙ ටේහියුන්ග්...හාවා වගේ ඉන්නේ ජන්කුක් කියලා...ඇත්තටම එයාලා කව්ද..එයාලා ඇත්තටම හිටියද...ම්ම්..මන් හිතුවේ ඒක ඔයා කරපු art එකක් කියලා..
YOU ARE READING
🌸I Want to see my baby ❤️🩹🖇️🕊️
Fanfictionආදරය || අධිමාත්‍රා මත් ද්‍රව්‍යකි|| උමතුවකි‼️ ඇබ්බැහිවෙන සුලුයි❌🤤🔥