First Chapter

41 10 8
                                    

Because of OUR babies

01 💎🍼💖
.
.

👶💝
🍼🍼🍼🍼

💎  කවුද අනේ ඒ චූටි පැටික්කි...  හරිම ලස්සනයි....

🗨️ ආ..... ඩොක්ට ආවේ මාස හයකින්නේ නේ... ඔය බබාව අරගත්තේ ඩොක්ටම තමයි...

💎 මම  ?

🗨️ ඔව්. ඩොක්ට ට මතකද.. ඩොක්ට ගිය සැරේ සමාජ සේවා වලට යන්න කලින් ඩිලිවරි එකකට සජරි එකක් කළා...

💎 එහෙම ලොකු මතකයක් නම් නෑ....

🗨️ ඔව් වෙන්නත් ඇති තමා.  ඒ සජරි එකෙන් දවස් තුනකට පස්සේ ඩොක්ට ගියානේ... ඊට පස්සේ... මේ බබාගේ අම්මා මැරුණා.

💎 මොකක්? ඒ මොකක් වෙලා ද?

🗨️ හාට් ඇටෑක්‌ එකක්‌ ඇවිල්ලා..

💎 දෙවියනේ.. අනේ මේ චූටි පැටියා දැන් කොහොමද හැදෙන්නේ..

🗨️ ඒ බබාගේ තාත්තා තමයි හදාගන්නේ.... නැනීලා දම්මලා තමා බබාව හදන්නේ...

💎 අනේ දෙයියනේ එහෙමද...  තාත්තා මොනවද කරන්නේ මේ බබාගේ....

🗨️ එයා ලොකු ව්‍යාපාරිකයෙක්ලු.  ගොඩක් ශොක් වෙලා හිටියේ ඒ මහත්තයා... ඒත් දැන් නම් මේ දරුවා වෙනුවෙන් ඉන්නවා...

💎 අනේ පව්... ඉන්න මං මේ චූටි පැටියව චුට්ටක් වඩාගන්නම්...

එහෙම කියලා ඒ ඩොක්ට බබා ළගට ගියා.

මෙයාගේ නම park shin ha. එයා ළමා වෛද්‍යවරියක් seoul hospital ඒකෙ. මාස හයක  ස්වෙච්චා සමාජ සේවා වලට ගිහිල්ලා ආපහු ඇවිත් ඉන්නෙ. ගොඩක් සල්ලි තියන පවුලක එකම දුව විදියට ඉපදුනු මෙයාගේ පුංචි කාලේදීම එයාගේ දෙමව්පියෝ ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. ඒ නිසාම.. දෙමව්පියෝන්ගේ අගේ shin ha ට හොදින්ම තේරෙනවා.
      මෙයා ඒ පුංචි බබා ළගට ගිහිල්ලා එයාව වඩාගත්තා. බබත් ගොඩක් ආදරේ වුණා shin ha ට. එදා දවසේ කිසම ඩිලිවරි සජරි එකක් තිබුනේ නැති නිසා එයා දවසෙම බබා එක්ක හිටියා. ඒ බබාගේ නමත්... මෙයාගේ නමට සමානයි.
Park shin su .  ඒක තමයි ඒ බබාගේ නම.

       මේ බබා එදා hospital ඒකට එක්කගෙන ඇවිල්ලා තිබුනේ බෙහෙත් එකක් විදින්න. ඒත් ඒ නැනී බබාව හොස්පිටල් ඒකෙ අය එක්ක තියන්න ගොඩක් කැමති වුණා. බබා එයාලා එක්ක ඉන්න අතරේ නැනී හොදට නිදාගත්තා.

Because of our babies Where stories live. Discover now