මේ හැඟීම හීනයක්ම වෙයිද ?
මට කවදාවත්ම බැරි වෙයිද එයාගේ වෙන්න...
එක් මොහොතකට.... එකම එක තප්පරයකට ?
ආසයි ඔය උනුහුමෙ ගුලි වෙන්න...
ඔයා එක්ක හැමදේම බෙදාගන්න...
ඔයගෙ උනුසුම් පපුවට තුරුල් වෙලා ඉන්න...
ඒත් එ හැමදෙයක්ම හීනයක් වෙයී මගෙ රත්තරන්... හීනයක් වෙයී..
ආදරේ කියන්නේ ලබාගන්න පුලුවන් දෙයක් නෙමේ කියලා මම දන්නවා.. ඔයාව ලබාගන්න බෑ කියලත් මම දන්නවා....
මම ඔයාට ඇබ්බැහි වෙන තරමටම ආදරේ කරලද ?
තනියම ?
හ්ම්ම්ම් .... ඔයාට ඇබ්බැහි වෙලා.
මට සමාවෙන්න මගෙ මැනික.. ඔයා ගැන තිබ්බ හැම හැගීමක්ම හෙට නැති වෙලා යයී.....
මට පුලුවන් ඔයාගෙ නමින් මගෙ ලග හැදෙන මේ පුංචි සකුරා පැලය ආරක්ශා කරන්න. ඒත් මට බලන්න බෑ මගෙ පවුලේ අය දුක් විදින විදිහ...
මට සමාවෙන්න මගෙ මැනික..
මෙ ආත්මේ බැරි උනත් ලබනෙ අත්මේ හම්බෙමු අපී...
අපේම වෙලා...
සතුටින් කාලය ගෙවමූ....
මම බලන් ඉන්නම් එතකන්...
🌸 INTRODUCTION 🌸
🌸KIM SEOK-JIN
YOU ARE READING
𝕐𝕆𝕌 𝔸ℝ𝔼 𝕄𝕀ℕ𝔼 𝕊𝔸𝕂𝕌ℝ𝔸 ✅
Fanfictionඒ ආදරයට එකම සාක්ශිය ඒ සකුරා මල් පෙති විතරමයී..... 🌸