🌸 YOU ARE MINE SAKURA

108 21 29
                                    

🌸 CHOI MIN KYO POV

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌸 CHOI MIN KYO POV

DR. - ඔයා ඇත්තටම මොලේ තියන හොදට හොදට හිතල බලලා තීරන ගන්න දරුවෙක් දුවේ.

Kyo - Thanks doctor

Dr. - හෙට දවසෙන් පස්සේ ඔයා නිදහස්.

Kyo - හ්ම්ම්ම්..

Dr. - දැන් දුවට මොනාද ඕනේ ?

Kyo - මට ගෙදර යන්න පුලුවන් ද ? මම පොරොන්දු වෙන්නම් අනිවාරෙන්ම හෙට surgery එකට එනවා කියලා.

Dr. - හ්ම්ම් මම දුවව විශ්වාස කරනවා. හෙට සැත්කම තියන නිසා පුලුවන් නම් අද රෑම එන්න.

Kyo - අනෙ ගොඩක් ස්තූතී doctor.

Dr. - ඔයාට තනියම යන්න බෑනේ මම ඔයාගෙ යාලුවට එන්න කියන්නම්. යාලුවා එක්ක ගිහිල්ල හවස හය වෙද්දී එන්න.

Kyo - හරි doctor.

Doctor ගියාට පස්සේ කාමරේට දුවන් ආවේ මගෙ හැමදේකටම මාත් එක්ක ඉන්න මගෙම සහෝදරියෙක් නොවුනත් සහෝදරියක් වගේ ඉන්න කන්ග් මින්ජූ.

හැමවෙලාවෙම මින් මින් ගාගත්ත ගමන් මාත් එක්ක එකටම ඉන්නේ හරිම ආදරෙන්. මගෙ හොදම යාලුවත් මෙයා..

Minju - අනෙ මින් මින් 🥺 ඇයි මෙ ඇස් වල කදුලු...

Kyo - මම කවදාවත්ම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනෙ නෑ මින්ජුයා..

Minju - අපි හිතන හැමදේම වෙන්නෙ නෑ රත්තරන්. අඩන එක ඔයාට හොද නෑ. කො හොඳ කෙල්ල වගෙ අඩන එක නවත්තන්න..

මම කොහොමද අඩන එක නවත්තන්නේ ? එයා ගැන තිබ්බ හැම හැගීමක්ම හෙටින් පස්සේ නැති වෙලා යනවා කියද්දී. මට දැනෙන්නේ පුදුම දුකක්.

අඬද්දී හුස්ම ගන්න අමාරුයි කියලා දැනෙද්දී මම තවත් අසරන උනා..

𝕐𝕆𝕌 𝔸ℝ𝔼 𝕄𝕀ℕ𝔼 𝕊𝔸𝕂𝕌ℝ𝔸 ✅Where stories live. Discover now