Hi...😊
Introduction කිව්වට එහෙම ලොකු intro එකක් මම දැන් දෙන්නෙ නෑ...කතාවේ අවශ්‍ය තැන් වලදි එහෙමම දෙන්නම්. ඔයාලටත් ඒක ලේසි වෙයි කියලා හිතනවා... 1 Chapter එකට ඕනි චරිත ටික විතරක් මේකෙන් හදුන්වලා දෙන්නම්... අනිත් අය ගැන කතාව මැදදි කියන්නම් .
මේ මගේ දෙවනි ff එක...
මේකෙදි නම් මම main character එක විදියට ගත්තෙ Jungkook ඔප්පා
ව...
හැබැයි අනිත් අයත් කතාවෙ ඉන්නවා...මේක අතීතෙ වර්තමානය දෙකම තියෙන කතාවක්...වැඩි විස්තර කතාවෙන්ම කියන්නම්...
🔴❌මේක මම ලියන්නෙ කිසිම idol කෙනෙක්ට අපහාස කිරීමේ අරමුණකින් නෙවෙයි.මේ කතාවෙ චරිත වලින් එයාලගෙ ජීවිත මනින්නත් එපා...❌🔴
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Park Jiya ( Main female character )
Jiya....මෙයා නම් හරිම අහිංසක ගැහැණු ළමයෙක්.ඒ වගේම විශේෂම දේ මෙයා විශේෂඥ වෛද්‍යවරියක්.දැන් නම් වැඩ කරන්නෙ PJ Group කියන කොරියාවෙ ඉහලින්ම තියෙන company එකට අයිති hospital එකක ප්‍රධානියා හැටියට... ඇත්තටම ඒ hospital එක jiya ගෙ.එහෙම වෙන්නෙ කොහොමද බලනවා ඇති නේද...Jiya ගෙ අප්පාට තමයි PJ Group එකේ වැඩිපුරම shares තියෙන්නෙ.Jiya ගෙ ඔම්මයි අප්පයි නම් ඉන්නෙ America වල...jiya යි එයාගෙ ඔප්පායි ඉන්නෙ කොරියාවෙ.ඒ වගේම ජියාගෙ මුළු ලෝකයම වුණේ එයාගෙ ඔප්පා...Park Jimin
මෙයා තමයි ජියාගෙ ඔප්පා. නංගිට වගේම තමයි ජිමින්ටත් මේ ලෝකෙ වටිනම දේ වුනේ එයාගෙ නංගි.බිස්නස් වැඩ නිසා මෙයාලගෙ ඔම්මයි අප්පයි කොරියාවට ආවේ කලාතුරකින්.Jimin ඉගෙනගෙන ඉවර වෙනවත් එක්කම එයාට PJ group එකේ korea වල තියෙන බිස්නස් වැඩ බලාගන්න සිද්ධ වුනා විතරක් නෙවෙයි එයාගෙ නංගි ජියාව බලාගන්න වුනෙත් එයාට...Park Seo Yoon
මේ ඉන්නෙ Park Jimin ගෙ එහෙමත් නැත්තම් ජියාගෙ ඔප්පාගෙ wife...ඒ කියන්නෙ ජියාගෙ ඔන්නි...සෝයෝනුත් ජියාට ආදරය කරන්නෙ එයාගෙම නංගි කෙනෙක්ට වගේ...💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
මේ තුන් දෙනා තමයි first chapter එකේ ඉන්නෙ...
ඉක්මනට 1 chapter එකත් දෙන්නම්...
YOU ARE READING
|| I'M ONLY YOURS || ~•° JJK °•~
Fanfiction"වෙන් වෙන්න වෙයි කියලා කලින් දැනන් හිටියනම් ඇයි මේ තරම් ලං වුණේ ජන්ග්කුක්...." "වෙන් වෙද්දි මේ තරම් රිදෙනවා කියලා දැනන් හිටියනම් සත්තයි ලංවෙන්නෙ නෑ මැණික මම..."