• INTRO •
Kim Taehyung💖මුලු School එකේම කෙල්ලොන්ගේ හිත් දිනා ගත්ත කෙනෙක්..... කොටින්ම කිව්වොත් අලි ඔලුවෙක්....... ඒක නිසා කවුරු හරි කතා කරත් අහුනේ නෑ වගේ තමා ඉන්නේ..... කිසිම හිතක් පපුවක් නැති කෙනෙක්....... කියන දේ කෙලින්ම කියනවා ඉන්න කෙනාගේ හිත හැදි ගෑවිලා ගියත් මෙයාට ප්‍රශ්නයක් නෑ.... මෙයාගේ ආඩම්බරකමේ තරම කොච්චරද කිව්වොත් යාලුවෙක් වත් නෑ..... මෙයා කැමති කෙල්ලෙක් ඉන්නවද කියලවත් තාම school එකේ කවුරුත් දන්නේ නෑ......
මෙයා අදින ඇදුම අදුරු පාටට හුරු එකක් නොව්නොත් ඉතිම් ඒක වෙන්න බැරි දෙයක් මොකද මෙයා වෙන පාටක ඇදුමක් අදිනවා කවුරුත්ම දැකලා නෑ....... තව මෙයාට twin කෙනෙකුත් ඉන්නවා පෙනුම නම් ටිකක් එක වගේ උනාට ගතිගුන නම් ඉතින් සම්පූර්ණයෙන්ම වෙනස්......
සුපිරියටම සල්ලි තියනවා වගේම මෙයාගේ තත්තට KTH කියලා company එකකුත් තියන්වා..... company එකේ වැඩ නිසා මෙයාගේ දෙමාපියනුත් වැඩිය ගෙදර ඉන්නේ නෑ....... මෙයයි මෙයාගේ සහෝදරයයි තමා ගෙදර ඉන්නේ.......
Lee Yena
💖School එකේ නම් මෙයා වැඩිය ප්‍රසිද්ධ නෑ කොටින්ම කිව්වොත් මෙයාගේ හොදම යලුවා ඇර yena කියලා ලමයෙක් ඉන්නවද කියලවත් සමහර කට්ටිය දන්නේ නෑ...... විනෝදෙන් ඉන්න කැමති කෙනෙක්....... විනෝදාංශය තමා මෙයාගේ යාලුවා එක්ක කියව කියව ඉන්න එක...... yena ට මහ ලොකුවට සල්ලි නැති වුනාට සාමාන්‍ය ගානට තියනවා.......
පොඩි කාලේ ඉදන් කැමැත්තෙන් ඉන්න කෙනාට කැමතියි කියාගන්න බැරුව තාම දගලනවා...... cute චරිතයක් වගේම කටකාර දගකාර කෙනෙක්......Kim Baekhyun
💖taehyung ගේ සහෝදරයා එහෙම නැත්තන් නිවුන් සහෝදරයා....... taehyung ගේ කනපිට පැත්ත වගේ තමා සහෝදරයෝ වුනාට..... මෙයාගේ නම් හිත මාරම හොදයි...... school එකේ angel කියලා තමා මෙයාට කියන්නේ....... baekhyun ගේ හිනාවෙන් ඕනම කෙනෙක්ගේ හිත හදන්න පුලුවන් වගේම මෙයා අඩම්බරත් නෑ...... මෙයත් taehyung වගේම මුලු school එකේම කෙල්ලොන්ගේ හිත් දිනා ගෙන තියෙන්න......... ඒත් මෙයා කැමති කෙල්ලට ආදරේ ප්‍රකාශ කරන්න බැරුව ඉන්නවා..... නිදහසේ පැත්තකට වෙලා ඉන්න කෙනෙක් ගොඩක්ම ඉන්නේ යේනයි එයාගේ යලුවා එක්ක තමයි........ ටේයි මෙයයි twins ලා වුනාට වැඩිය එකතු නෑ.......
Park Yujin
💖යේනා ගේ හොදම යාලුවා....... ඒ දෙන්නා කරන කපටි වැඩ වලට සියලුම උපදෙස් දෙන්නෙ මෙයා තමයි....... style ලෝකයක් කිව්වොත් හරි ඉතින්...... ගෙදරට ඇදන් ඉන්නෙත් සුපිරියට ගැලපෙන ඇදුම්....... මේ දෙන්නගේ ගෙවල් තියෙන්නේ එක ලග මොකද මේ දෙන්නගේ දෙමාපියන් ගොඩක් හොද යලුවෝ නිසා...... හුගක් වෙලේට යූජින් ඉන්නෙත් යේනාගේ ගෙදර තමා......මෙයත් මෙයාගේ පිවිතුරු ආදරය කියාගන්න බැරුව ඉන්නේ........💖 SECRET CRUSH 💖
YOU ARE READING
💖 Secret Crush 💖 [ completed ]
Fanfiction❣️තමන්ගේ හොදම යාලුවා ඉල්ලුව උදව්ව උපරිම ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ crush එකෙන් උදව් ඉල්ලපු කටකාර cute කෙල්ලෙක්......❤️ ❣️මුලු school එකේම කෙල්ලොන්ගේ ආකර්ෂනය දිනා ගත් ආඩම්බර කොල්ලෙක්.....❤️ 🌸..........SECRET CRUSH..........🌸