At School
Yena : ඕඕ....😌 මට නන් ඉවසිල්ලක් නෑ tae ට කතා කරනකන්.....😌
Yujin : අම්මෝ....... මන් දැක්කමයි ඔයා වෙන කෙනෙක්ට මෙච්චර ආසාවෙන් උදව්වක් කරනවා......😏
Yena : හේ හේ....😌🙃
Yujin : මේ ඒක නෙ-
යූජින් කියන්න ගිය එක නතර වුනේ මුලු පන්තියෙම කෙල්ලො ටික නැගිටලා කෑගහගෙන පන්තියේ දොර ගාවට පැන ගෙන යද්දි.....
Yena : අනිවාරෙන්ම baek හරි tae හරි එනවා ඇති....... බලන්නකෝ මන් කියන්නේ බොරුද කියලා......😏
Yujin : ඒක නම් ඇත්ත.....🙃😌
අපි ඉතින් එතෙන්න යන්න ඕනෙ නෑ...... කොහොමත් baek එන්නේ අපි ඉන්න තැනටනේ.......😌ඒක කිව්වා වගේම baekhyun ඇවිල්ලා යේනායි යූජිනායි ලගින් වාඩි වුනා..... වාඩි වුනා විතරයි අනිත් කෙල්ලො ටික රවන්න ගත්තේ යේනයි යූජිනයි නිකන් මිනියක් මරලා වගේ...... කොහොමත් baek මේ දෙන්නත් එක්ක තමා දවසෙන් හතරෙන් තුනක් ම ඉන්නේ....
Baekhyun : හලෝ........😉 කොහොමද ඉතින්......🙃
Yujin : හලෝ......baek....😌👋
Yena : මේ අද tae ආවේ නැද්ද අනේ???😶
Baekhyun pov
අදත් ඔයා ඒ ප්‍රශ්නම නේද අහන්නේ??😕 කමක් නෑ..... මන් දන්නවා කොහොමත් ඔයා කැමති taehyung ට කියලා.....😔 දැන් අවුරුදු ගානක් තිස්සේ මන් ඔයාට ආදරේ කරත් මන් දන්නවා මට ඒක ලබා ගන්න බෑ කියලා..... මට ඔයාගේ ලගින් යාලුවෙක් වෙලා හරි ඉන්න තිබ්බනන් ඇති.....😔 කොහොමත් මට ඇත්තටම ආදරය කරන එක්කෙනෙක් කවදාහරි හම්බෙයිනේ......😔
Yena : මොනාද අනේ ඔච්චර කල්පනා කරන්නේ.....😑 මන් ඇහුවේ tae ආවේ නැද්ද කියලා විතරනේ ඔයා හරියට කල්පනා කරන්නේ මන් ඔයාගෙන් ලෝකෙ පෙරලෙන්න උදව් ඉල්ලුවා වගේනේ......😂😑
Yujin : යා......😤 මගේ baek ට බනින්න එපා අනේ.....😒
Baekhyun : කවුරු??? මගේ baek???😶
Yujin pov
අයියෝ.... මොකක්ද ඒ කියවුනේ.... දැන් කියන්නකෝ ඒකට උත්තරයක්.......😐
YOU ARE READING
💖 Secret Crush 💖 [ completed ]
Fanfiction❣️තමන්ගේ හොදම යාලුවා ඉල්ලුව උදව්ව උපරිම ප්රයෝජනයට අරගෙන තමන්ගේ crush එකෙන් උදව් ඉල්ලපු කටකාර cute කෙල්ලෙක්......❤️ ❣️මුලු school එකේම කෙල්ලොන්ගේ ආකර්ෂනය දිනා ගත් ආඩම්බර කොල්ලෙක්.....❤️ 🌸..........SECRET CRUSH..........🌸