Love at the beach - 02

799 29 1
                                    

"හෙලෝ...Kinn..."

"Porsche...මට ඔයාව ගොඩක් මතක් වෙනවා.."

"මටත් ඔයාව මේ මුහුද දිහා බලන් ඉද්දි ගොඩක් මතක් වෙනවා Kinn.."

"මුහුද දිහා බලන් ඉද්දිම මාව මතක් වෙන්නෙ..Pool එකට වඩා මුහුද හොඳයි කියලා හිතනවද?😏"

Kinn ගේ නොසිතූ විරූ ප්‍රතිචාරය හමුවේ Porsche ගෙ මූණ රතු වුණේ ඉඳුණු තක්කාලි ගෙඩියක් වගේ...

"ඔත්තොක්කෙ..."

Porsche අසළ තිබූ මේසයේ ඔලුව වද්දගත්තෙ මේ වුණේ මොන ලැජ්ජාවක්ද කියලා හිතන ගමන්..

"Porsche..."

Kinn ගෙ හඬ තරමක් බැරෑරුම් බව Porsche ට තේරුණා..මේ වෙලාවෙ Kinn කියන්න සූදානම් වෙන්නෙ කුමක් හෝ නමුත් සීරියස් දෙයක් කියලා තේරුම් ගත්තු Porsche , Kinn කියන දේ සාවධානව අහන්නයි ලෑස්ති වෙලා හිටියෙ...

"Porsche..ඔයාට අලුත් bartender කෙනෙක් එහෙම ඕනිද?"

🍀🍀🍀🍀🍀🍀🍀

((ප.ලි.- Tankhun හොඳ k drama fan කෙනෙක්නෙ..special Bad and Crazy...ඉතිං Porsche ,Pete දෙන්නටම යන්තම් යන්තම් කොරියන් පුළුවන් ..😁 වෙලාවකට Kinn ,Porsche ගෙ korean වාග් මාලාව හමුවේත්,Vegas ,Pete ගෙ korean වදන් හමුවේත් කන්ෆියුස් වන වාර අනන්තයි..))



Kinnporsche Love at the beachWhere stories live. Discover now