nice day 👍💜️

15 2 9
                                    

හලො කොහොම ද යාලුවනේ.....

V = මම ලස්සනයි නේද ආ

Jk = ඔය ඉන්නේ මල් කුමාරයා වගේ 😏😏

V = උබත් මරු ඇ

Saheli = ඔයි මෙක ගගහපන් ඔලුවට
Ranu= ගහන්නවා..... වද දෙන්නෙ මේ chips ටික කන්න දෙනවා

Saheli = ආ කන බනේ මයි 🥴🥴💥💥

හොව් හොව් මේ වෙන්නේ මොකක්ද දන්නවද saheli and kim teahyung

Wedding 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

ඔන්න මෙහෙමයි එතන

ඔන්න එකනම් 👌  ගැලපෙන ජොඩුව එයාලා හරිම ලස්සනයි  🤩🤩 

ම්මෙන්න photo soot එක 🤩🤩🤩

Ranu and saheli  👍👍හැබැයි  රනු ඉන්නේ නම් wedding එකේ සිහියෙන් නෙමෙ වගේ 😏😏 කුමාරයෙක් දිහා බලන් 🤣🤣🤣🤣

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ranu and saheli  👍👍
හැබැයි  රනු ඉන්නේ නම් wedding එකේ සිහියෙන් නෙමෙ වගේ 😏😏 කුමාරයෙක් දිහා බලන් 🤣🤣🤣🤣

Ranu and saheli  👍👍හැබැයි  රනු ඉන්නේ නම් wedding එකේ සිහියෙන් නෙමෙ වගේ 😏😏 කුමාරයෙක් දිහා බලන් 🤣🤣🤣🤣

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙන්න මෙයා දිහා තාමා 😏💜️
කොහොම හරි ලස්සන ට wedding එක ඉවර වෙලා දැන් දෙන්න hotel එකකට ගියා. අද රනු jk ගෙදර සහේලි නැනේ දැන් 🥲🥲🥲🥲🥲🥲

V =baby wash එකක් දාන්න එන්න 🤣

Saheli = a ok

Saheli එලියට එනවා එක්කම................................................................. ඇත්ත ටම එක කියන්න බැ.🥴🥴🥴🥴 මොකද මාව එලියය දාලා දොර වැහුවා අර වල් කොටියා 🥲🥲 .

Ranu= අනේ සහේලි මව දාලා ගියා අයියෝ අනේ මට පාලුයි අනේ 😫😫😪😣😪😪😥😪😥😪😥😪😥😢😢😭😭😭😭😭😭

Jk = කට වහනවා.😡😡😡

Ranu= මොකද ආ.අනේඑ

Jk = ගිහිල්ලා පුටුවෙන් නිදා ගන්නවා තමුසෙට දෙන්න ඇදවල් නැ.

Ranu= යා මට වෙනස්කම් කරනවද 😡

Jk = අනේ නැ 💥💥💥💥💥💥💥💥💥💢💥💢💥💢💥💢💥💥💥💥💥💥

ගුටි කෙලි සන්දර්ශන යකින් පසු දෙන්නම නිදා ගත්ට්ගා.

V saheli ඉතින් මොකො දන්නේ නැ..

AT MORNING  😏😏😏

Bye bye  good night  😏💥💥
දොයිය මතයි මට හොදටම ..............🥴  ඉලග එක මොන විදිහට ඔනේ 🥲

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️ vote නැ මුකුත් නැ කමක් නැ  😪😪😪😪😪

Four hearts come together  💥🤩Where stories live. Discover now