කතාව ගැන මුලින්ම මම කියන්නන් මේක BTS Fanfiction එකක්.ඒ වගේම මේ story එකේ characters විදිහට ඉන්නේ BTS members ලා.
රසික ප්රබන්ධයක් කියන්නේ මොන වගේ දෙයක්ද කියන්න දන්න අය මගේ story එකත් එක්ක join වෙන්න
මේ story එක මොන වගේ category එකේ යන fan fictional story එකක්ද කියන්නේ නෑ ...මොකද මේක වෙනස්ම කතාවක් වෙයි මොකද මගේ හිතේ එකකට එකක් වෙනස් අදහස් ටිකක් තියෙන්නේ.ඒ වගේම main character එක BTS member Park Jimin
කතාව ගැන මොනවද ඔයාලට දැනගන්න ඕන.ඕනම දෙයක් comment කරලා ඔයාලට අහන්න පුලුවන් .
ඔයාලා අහන දේවල්වලට උත්තර දෙන්න මම ready
එහෙනන් දැන් මගේ කියවිල්ල නතර කරන්නන් ✋
I hope you enjoy this book and
please vots and commentsStay safe
Bye
Thank you
#Mrs.JM
YOU ARE READING
𝑴𝒀 𝑷𝑺𝒀𝑪𝑯𝑶 𝑩𝑶𝒀 || (𝐏𝐉𝐌×𝐫𝐞𝐚𝐝𝐞𝐫𝐬)sɪɴʜᴀʟᴀ Fғ
Romanceඔයා වෙනස්වෙන මොහොතක් ගානේ මට රිදෙනවා...ඇයි මට එහෙම කරන්නේ කියලා මම අහන ගානේ ඔයාට රිදෙනවා...ඔයාට රිදුනම මට දෙපාරක් රිදෙනවා ජිමින්.... 𝐁𝐓𝐒 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 ...