යාහ් කොහෙද ඔය යන්නේ ..
"සැක් මදැයි උදේම හොද ගමනක් යන්න එලියට බහින්න හැදුවා ..."
"ඔන්නි වේ වේ ...මම පොඩි එකෙක්ද දැන් අවුරුදුවලින්ම ගත්තොත් විසිපහක්නේ ..අනික කොහෙ යන්නද මම hospital එකට යන්නේ ...ඒ මම රස්සාව කරන තැන"
"අද නිමාඩු දවසේ කොහෙ යන්නද උදේම.අලුතෙන් රස්සාවට ගිය ඉස්පිරිතාලේ නිමාඩුවලටත් වැඩ ඇති.. තමුසෙගේ බොරුව මදි මාව තබ්බන්න "
"වෝ ජින්ජා අද නිමාඩු නේද 😒"
පිස්සුද මම හොර ගමනක් යන්න ගියා නෙමේ .ඇත්තටම අද ඉරිදා කියලා අමතක වෙලයි රස්සාවට යන්න ලෑස්ති වුනෙ..එහෙමම එලියට තිබ්බ අඩිය ආපහු පස්සට අරන් ඇතුළට ආවේ මම දිහා කන්න වගේ බලන් ඉන්න ඔන්නි දිහා හැරිලවත් බලන්නේ නැතුව.මගේ ළගින්ම ඉන්න කිහිප දෙන විතරයි මගේ මරි මොංගල් ගතිය ගැන දන්නේ .පිට තැන්වලදි මම හෙන වැදගත් චරිතයක් ඒ වගේම මගේ හෙන ලොකුකම ..මම හන් යොන් රෝ .ඔන්නි කියන විදිහටනන් මට නාකි වැදිරියො හතරපස් දෙනෙක්ගේ වයසලු එ කීවට මට විසිපහයි තාම .ඔව් එයා ඉතින් දහනමයෙන් කසාදයක් කරගත්තට මම මොනා කරන්නද.මම වෘත්තියෙන් වෛද්යවරියක් මනෝ වෛද්යවරියක්....මගෙත් මොලේ හොද නෑ ..ඒත් මම වැදගත් මනුස්සයෙක් ඒ වගේම තනිකඩ ජීවිතයක්.
ඒ එක්කම මගේ phone එක ring වෙන්න ගත්ත නිසා මම ආපහු නැග්ග පඩිපෙළ බැහැලා ආපහු සාලෙට ආවේ මේසේ උඩ තිබ්බ phone එක ගන්න..
"යාහ් යොබ්සේයෝ...වේ ජින්ජා..දේ ...මම එන්නන්"
මම ඉක්මනට ආපහු බෑග් එක අතට ගත්තේ hospital එකට යන්න ඕන නිසා.
"ඒ ගමන කොහෙද යන්නේ"
"මේ වතාවනන් ඇත්තටම hospital එකට යන්නෙ ඔන්නි ..හදිස්සි වැඩක් "
මගේ මූනේ තිබ්බ බැරෑරුම් පෙනුම නිසාමද කොහෙද ඔන්නියා ඔලුව වැනුවා.ඒත් ඇහි බැමක් උස්සලා බලපු විදිහනන් නට එච්චර ඇල්ලුවේ නෑ...
මම ඉක්මනට taxi එකක් දාගෙන hospital එකට ගියා.
ඉක්මනට කෝට් එකත් දාගෙන මම අනික් doctorsලා එක්ක meeting room එකට ගියා..
"මොකද වෙන්න යන්නේ"
මගේ අපාය සහයක අනිත් මිතුරා කෙලින්ම කීවොත් මගේ වම් වකුගඩ්ඩ...මින් ජීහූන්...මගේ යාලුවෙක් කීවට මෙයා මගේ නැදෑ වෙන කෙනෙක් හරියටම කීවොත් මගේ ඔප්පා...
YOU ARE READING
𝑴𝒀 𝑷𝑺𝒀𝑪𝑯𝑶 𝑩𝑶𝒀 || (𝐏𝐉𝐌×𝐫𝐞𝐚𝐝𝐞𝐫𝐬)sɪɴʜᴀʟᴀ Fғ
Romansaඔයා වෙනස්වෙන මොහොතක් ගානේ මට රිදෙනවා...ඇයි මට එහෙම කරන්නේ කියලා මම අහන ගානේ ඔයාට රිදෙනවා...ඔයාට රිදුනම මට දෙපාරක් රිදෙනවා ජිමින්.... 𝐁𝐓𝐒 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 ...