..මාව එක්කන් යන්න ආව වාහනේ ආවේ ලොකු කලු පාට ගේට්ටුවක් දාලා තිබ්බ ගෙදරකට..ගෙදරක් කීවට මේක ගෙදරක් නෙමේ හරියට මාළිගාවක් වගේ.වාහනේ ඇතුළට දාලා මාව ගෙදර ඉස්සරහෙන්ම බස්සලා වාහනේ එතනින් යන්න ගියා..මම ගේ ඇතුලට ඇවිදන් ගියේ ටිකක් වටපිට බලන ගමන්..
"මැඩම් කවුද"
"මම හන් යොන්ග් රෝ "
"මේ අපේ මහත්තයා බලාගන්න ආව ඩොක්ටර් නේද..මැඩම් අතනින් වාඩි වෙන්න ..මම මහත්තයට කතා කරන්නන්"
විනාඩි දහයක් විතර මම එතන සෝෆා එකේ වාඩි වෙලා බලන් හිටියා.ඒ එක්කම පඩිපෙල බැහැන් පහළට ආවේ හැඩි දැඩි පිරිමි කෙනෙක්..මොහොතක් මම ඒ රූපේ ළග නැවතුනේ නෑ කීවොත් ඒක බොරුවක්.
ඒ කොල්ලාට තිබ්බේ මාරම ලුක් එකක්.𝐒𝐞𝐨𝐤 𝐣𝐢𝐧
𝐏𝐫𝐞𝐬𝐢𝐝𝐞𝐧𝐭'𝐬 𝐬𝐨𝐧
30 𝐲𝐞𝐚𝐫𝐬 𝐨𝐥𝐝
"මිස් හන් මම සොක්ජින් .මෙහෙ president පුතා.""Nice to meet you sir"
වචන පැටලෙන්න වගේ ආවත් මම කියලා දැම්මා.පෙනුමටනන් කිසිම ලෙඩක් පේන්න තිබුනේ නෑ මේ මනුස්සයට.මේ මනුස්සයා දකින අයට පිස්සු හැදෙනවා මිසක් මේ මනුස්සයට කිසිම උදව්වක් මගෙන් ඕන වෙන්නේ නෑ වගේ.යාහ් යොන්ග්රෝ මෙයාට තමා දැන් ට්‍රීට් කරන්න ඕන ඒ හින්දා එයාගෙන් විස්තර අහන්න
මම හෑන්ඩ් ශේක් කරපු විදිහටමයි තාමත්. මම ඉක්මනට අත අයින් කරගත්තේ තඩි කෙල ගුලියකුත් ගිලින ගමන්..
"මට සර් එක්ක ටිකක් කතා කරන්න තිබ්බනන් හොදයි"
"ඔව් පුලුවන් කියන්න..ඔතනින් වාඩි වෙන්නකෝ"
YOU ARE READING
𝑴𝒀 𝑷𝑺𝒀𝑪𝑯𝑶 𝑩𝑶𝒀 || (𝐏𝐉𝐌×𝐫𝐞𝐚𝐝𝐞𝐫𝐬)sɪɴʜᴀʟᴀ Fғ
Romanceඔයා වෙනස්වෙන මොහොතක් ගානේ මට රිදෙනවා...ඇයි මට එහෙම කරන්නේ කියලා මම අහන ගානේ ඔයාට රිදෙනවා...ඔයාට රිදුනම මට දෙපාරක් රිදෙනවා ජිමින්.... 𝐁𝐓𝐒 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 ...