You and I🌼(Last Chapter)

495 69 45
                                    

ජන්ග්කුක්ගෙත් යුන්ගිගෙත් වෙඩින් එක අරන් දැනට මාස පහක් ගෙවුනා.යුන්ගි ස්ටූඩියෝ එකේ වැඩ පුරුදු විදිහටම කරද්දි ජන්ග්කුක් එයාගේ බිස්නස් භාගයක් එවුන් වූටත් ඉතුරු භාගේ අනාථ නිවාස කීපයකටත් බෙදලා දුන්නා.ජන්ග්කුක් යුන්ගිගේ ස්ටූඩියෝ එකේම වැඩ කරන්න ගත්තේ එයාගේ මියුසික් වලට තිබුන ආසාව නිසා.හැමදේම හරි ලස්සනට වුනා..

කූ කෝ මම ඔයාට ඊයේ ස්ටූඩියෝ එකේදි දීපු කොලේ..

ආ..හියුන්ග් මම ඒක විසික් කරා..

වට්..කූ ඒක මම අද නම්ජුන්ට දෙන්න ඕන කොලයක්...

විහිලුවක් කරේ හියුන්ග්..මම ඒක ඔයාගේ කාර් එකට දැම්මා..අමතක වෙයි කියලා හිතලා..
ජන්ග්කුක් ඒප්‍රන් එකත් ගලවගෙන යුන්ගි ගාවට ආවෙ හිනාවෙවි..

ආ..ඔයා හැමවේලම මාව විහිලුවට ගන්නවා කූ..හරිම නරකයි..මම මොන වරදක් කරාටද?

ඉතින් හියුන්ග් සමානයිනෙ..

මොකක්ද සමාන?

ඔයා මට රෑට පනිශ්මන්ට් දෙන්නේ මම වරදක් කරලා නෙමෙයිනේ..ඉතින් මමත් මේ හියුන්ග්‍ට පනිශ්මන්ට් දෙන්නේ...

ඇත්තට ....එහෙනම් අදත් ලෑස්ති වෙලා ඉන්න මම හොද පනිශ්මන්ට් එකක් දෙන්නම් දවස් දෙක තුනක් ඇදෙම ඉන්න.එහෙනම්...මං යනවා..පරක්කු වෙනවා කූ..

යුන්ගි රතු වෙලා හිටිය ජන්ග්කුක්ගේ තොල් වලට ආදරණීය හාදුවක් දීලා ගෙයින් එළියට ගියත් ආයේ ඇතුලට ආවා..

ඔහ් කූ කොහෙද කෑම එක...අමතක වුනා.

අනේ සොරි හියුන්ග් මටත් අමතක වුනා..ආ මෙන්න..
ජන්ග්කුක් ඩයිනින් ටේබල් එකේ තිබ්බ ලන්ච් බොක්ස් එක යුන්ගිට දුන්නාම යුන්ගි ජන්ග්කුක්ගේ නළලට හාදුවක් දුන්නා.

ඒකට කමක් නැ..මං යන්නම්..

........
හවස ජන්ග්කුක් බැල්කනි එකේ පුටුවට වෙලා වාඩි වෙලා අහස දිහා බලන් හිටියා.මෙච්චර කාලෙකට වුන දේවල් හිතද්දි ජන්ග්කුක්ට හිතට සතුටක් දැනුනා.එයාගේ අප්පා හිරේ ගියදා ඉදන් ජන්ග්කුක් අද වෙනකන් එයාව බලන්න ගියේ නෑ.සෝයුන් නම් කොරියා ආවාම මිස්ට ජෝන්ව බලන්න ගියා.මොකද මොන දේ වුනත් සෝයුන් එයාගේ අප්පාට ආදරෙයි.සෝයුන් කිව්ව විදිහට මිස්ට ජෝන්ගේ අනියම් සම්බන්දේයි හොර රහසේ කරපු නීතී විරෝධී වැඩ කීපයකුයි මිසිස් ජෝන් දැනගෙන පොලිසියට කියන්න උත්සාහ කරපු නිසාත් මිස්ට ජෝන් අනියම් සම්බන්දයක් පවත්වගෙන ගියපු තරුණියගේ බලකීරීම නිසාත් මිසිස් ජෝන්ව මරන්න තීරණය කරලා තියෙන්නේ.ඒත් මිස්ට ජෝන් මැරයන්ගෙන් ඉල්ලීමක් කරේ මිසිස් ජෝන්ව පැහැරගෙන ගිහින් මරලා වතුරට දාන්න කියලා වුනත් ඒ මැරයෝ මිස්ට ජෝන්ගේ වචනේට පිටින් ගිහින් මිසිස් ජෝන්ගේ චරිතය විනාශ කරලාම ඇයව මරලා තිබ්බා.ඒක මිස්ට ජෝන් දැනන් හිටියත් එයා ඒක කිසිම කෙනෙක්ට නොකියා රහසක් විදිහට තියාගත්තා.ජන්ග්කුක්ව මරන්න වුමනා වුනෙ ජන්ග්කුක් මිස්ට ජෝන්ට විරුද්ධව වැඩ කරන්න ගත්ත නිසා.තමන්ගේ පාලනයෙන් ගිලිහුන නිසාම මිස්ට ජෝන්ට ජන්ග්කුක් ගැන තිබ්බේ කේන්තියක්.ඒ කේන්තිය තව තවත් වැඩි කරන්න මිස්ට ජෝන්ගේ දෙවෙනි කසාද බිරිදත් උත්සාහ කරපු නිසා ඒවායේ ප්‍රතිඵල විදිහට ජන්ග්කුක් නගරයෙන් පිටට ගියපු ගමන් දෙපාරක්ම ජන්ග්කුක්ව මරන්න උත්සාහ කරා.ඒත් ඒ හැම වේලම ජන්ග්කුක් බේරුන නිසා මිස්ට ජෝන් මැරයන්ට කිව්වේ ජන්ග්කුක් ගෙදරට ආවාම ජීවීතේ නැති කරන්න කියලා.ඒත් එතනදි වුනේ හිතපු නැති දෙයක්..ජන්ග්කුක් එදා රූම් එකට යද්දි යුන්ගි දැක්කේ ගේ වටේ කලු ඇදන් කැරකෙන මිනිස්සු දෙන්නෙක් වගේම කිචන් එකේ හැංගිලා ඉන්න මනුස්සයාව දැකපු යුන්ගි පුළුවන් තරන් ඉක්මනට නම්ජුන්ට කෝල් එකක් අරගන්න ගමන් ජන්ග්කුක් ගේ කාමරේ හොයන් ගියා.ජන්ග්කුක් ගේ කාමරේ ගාකදි නම්ජුන්ට විස්තරේ කියලා ලොකේශන් දාපු යුන්ගි එහෙම්මම දොර ඇරන් ඇතුලට ගිහින් ජන්ග්කුක් එක්ක හැංගුනේ ඒ මිනිස්සු උඩට එයි කියලා දන්න නිසාමයි...මොනා වුනත් ඒ හැමදේකින්ම පස්සේ ජන්ග්කුක්ට හොද වෙලා මාසයක් වගේ යද්දි යුන්ගිට ඕනි වුනා ජන්ග්කුක්ව නීතීයෙන් එයාගේ කරගන්න.ඒකට ජන්ග්කුක්ගෙත් අකමැත්තක් නොතිබුන නිසාත් වෙඩින් එකේ හැමදේම ජින් නම්ජුන් දෙන්නා ලෑස්ති කරපු නිසාත් එයාලා ඉක්මනින් හරිම චාම් වෙඩින් එකක් ගත්තා...

You And IWhere stories live. Discover now