MuTe BUT cUtE ( 1 ) ❤

672 76 2
                                    

අනේ හියුන්ගි යන්න එපා.....
මට ඔයාව ඕනී හියුන්ගී...........

ප්ලීස්ස්ස්ස් මට දරා ගන්න බැහැ පණ...

මං ආදරෙයි ගොඩක් ගොඩක් ගොඩාරියාක්

මාව මේ විදියට දාලා යන්න එපා මැණික  💔

ඒත්...... මගෙ දයිවය මේක ද ????

" කමක් නැහැ අබ්බගාතයෙක් එක්ක ඔයා කොහොමද  සතුටින් ඉන්නෙ "

" කමක් නැහැ අබ්බගාතයෙක් එක්ක ඔයා කොහොමද  සතුටින් ඉන්නෙ "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




වෙනදා වගේ ම ආදරණීය නිහඩ හදවත තමන් පණටත් වඩා ආදරය කරන තමන්ගේ ප්‍රේම වන්තයා දෙස බලා සිටිමින් දිගු සුසුමක් හෙලන්නට විය...

හිටි හැටියේම පුංචි පුංචි වැහි බිංදු පොලොවට පතිත වූයේ මෙම නිහඩ තරැණයාගේ ලෝකේ සුන්දර හා අසුන්දර දවස් දෙකක් මතක් කරන්නට මෙනි 

සෝල් නගරයට දැන් හිම කාලේ ❄
දකින දකින අත සුදු පැහැ වූ හිමින් පිරිලා.....සීතල කියලා ඉවරයක් කරන්න බැරි තරම්.... සීතල හිමත් අහසින් වැටෙන පිණි බිදුත් මේ සියල්ලේම සීතල උරාගෙන පැමිණෙන සුලං රැලිත් අද දවස සීතල ම සීතල දවසක් කරන්න ට විය.........

නිහඩ තරැණයා හිමින් අඩිය තියමින් ඔහුගේ නිවසට පිය නැගුවා..
සීතලෙන්❄ බේරීමට ඔහු බූල් සහිත කබා දෙකකට ම ගුලි වි සිටියත්
ඔහු මදක් වෙවුලනවා.....
ඔහු ගෙ කම්මුල් රෝස පැහැ ගැන්වෙලා වගේ ම නහය ද තද රතු පැහැයකට හැර වෙලා.........
ඔහුගේ අත් පා ඇගිලි සියල්ලම රතු වී ගොසින් අධික සීතලෙන් වෙලාගෙන

ඔහු කෙතරම් ලස්සන ද ?
නමුත්...................
දයිවය මෙතරම් කුරිරු උනේ ඇයි ?

නිහඩ තරැණයා පාලූ වූ මං මාවත් දිගේ ඇදෙමින් ගියා ඔහුගේ ඇස් අග කදුලෙන් දිලිසෙනවා ඒ ඔහු තවමත් හිතින් දුක් විදිනවා කියන්නට
ඒ මුහුණේ කදුලු වලින් ම වේලිලා......

MuTe  BUT  cUtE ❤ ( Oneshot )completed Where stories live. Discover now