MutE bUt CuTe ( last )

497 81 16
                                    

වෙනදාවගේම මං ඉක්මනින් අඩිය ඉක්මන් කරලා ගියේ music room එක පැත්තට ඇයි ද දන්නෙ නැහැ ! මට අද හරි අමුත්තක් දැනෙනවා හරි ලොකු හිස් බවක් ! මං ඒ ගැන කල්පනාකරන ගමන් ම music room එකට ඇතුල් උනා

වෙනදාවගේම මං ඉක්මනින් අඩිය ඉක්මන් කරලා ගියේ music room එක පැත්තට ඇයි ද දන්නෙ නැහැ ! මට අද හරි අමුත්තක් දැනෙනවා හරි ලොකු හිස් බවක් ! මං ඒ ගැන කල්පනාකරන ගමන් ම music room එකට ඇතුල් උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Goom moorning bunny !

ඒ ජිමින්  ඒත් වෙනදා වගේ එයාගෙ කටහඩේ කිසිම සතුටක් තිබුනෙ නැහැ කොටින්ම කිව්වොතින් කාගෙවත් ම ! මං ඒ ගැන  කල්පනා නොකර හෙව්වෙ මගෙ හියුන්ගිව..... ඒත් ඒ හේසල් පාට දීප්තිමත් ඇස් දෙක කෝ ?............. කොහෙද ඒවා ?

J.....jung..kook ! ඔයා හො..යන්නේ...ටේ...ව...ද ? එයා අද ආවෙ නෑ.....

Mmm....මං ටෙහියුන් හියුන්ගිව හොයනවා දැකලා ජින් හියෝන් එහෙම කිව්වාත් මට හරි අමුත්තක් දැනුනා ඒත් එක්කම යුන්ගි හියෝන් හයියෙන් ගස්සගෙන නැගිටලා ගියේ එතන හිටිය කට්ටිය වම බය කරලා
මොකද්ද මෙයාලාට වෙලා තියෙන්නෙ ?.....

ඒත් එක්කම යුන්ගි හියුන් ආපහු music room එකට ඇවිත් මගෙ අතට ලියුමක් දීලා ආපහු මට ගස්සගෙන ගියා !

මං ඉතිම් ඒ ලියුම හිමින් සැරේ දිගෑරියා

තත්පර දෙකක්

තුනක්

නෑ

අඩුම තරමෙ තත්පරයක් වත් ගියේ නෑ මගේ ඇස්වලට කදුලු එන්න
මගෙ මුලු පපුවම හිරවෙලා වගේ මට දැනුනෙ ඔලුවත් කැරකෙනවා උගුරටත් අමාරැයි ඒ වගේ ම ඇස් වලින් කදුලු ඔහේ වැක්කිරිලා යනවා

අඩුම තරමෙ තත්පරයක් වත් ගියේ නෑ මගේ ඇස්වලට කදුලු එන්නමගෙ මුලු පපුවම හිරවෙලා වගේ මට දැනුනෙ ඔලුවත් කැරකෙනවා උගුරටත් අමාරැයි ඒ වගේ ම ඇස් වලින් කදුලු ඔහේ වැක්කිරිලා යනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
MuTe  BUT  cUtE ❤ ( Oneshot )completed Where stories live. Discover now