"යාහ්හ්හ් මොකද ටොකු අනින්නේ..."
" ආසාවට ඇයි තව ඔනිද"
"අනෙ මේ ඔයගේ අතෙ ඇගිලි චුටි උනාට ඔය පොල් අතෙන් ගහන කොට රිදෙනවා..... සෙද්ද"
"ඇත්තමයි තමුසෙනම්...
" මේ එන්නෙපා මට තමුසෙ තමුසෙ ගාගෙන ගහන්නෙ උඩ යන්න"
" අනෙ මන් බය වෙයි"
" අපෝ නවත්ත ගනිම් බන් උබලාගෙ ඔය රණ්ඩුව"
දැන් ඔය රණ්ඩු වූනේ අවුරුදු 23වෙන Prak jimin කියන තාරාවයි අවුරුදු 22වෙන Kim Ewnie වන පීච් ගෙඩියයි.... රණ්ඩුව නැවැත්තුවෙ අපේ Handsome boy වන Kim Taehyung...
" මෙකිනෙ පටන් ගත්තෙ බටු ඇටේ"
" යාහ්හ් උබ මේ මටද බටු ඇටේ කිව්වේ.... උබට මම අද යාහ්හ්හ්හ් ඔහොම ඉන්නවා"
අපෙ ජිමීන් ඉතින් ගේ වටෙ දුවන්න ගත්තා එව්නි පස්සෙන් එලවනවා.....
එව්නි එතන තිබ්බ කුෂන් එකක් අරගෙන ජිමීන්ට ගැහුවා...."අනේ මට රිදුණා 😂😂"
" හරි හරි ඔය දෙන්නාගෙ රණ්ඩුව නවත්තනවා ජිමීන් ඔයා හැමදාම මේ කෙල්ලව අවුස්සනවා... "
"මන් හරි ආසයි මෙයාව අවුස්සන්න.... පෙන්නෙ නැද්ද තරහා ගියාම පීච් ගෙඩියක් වගේ රතු වෙනවා 😂😂"
Next Day____
ටොක් ටොක්
" යකො මේ උදේ පාන්දර කවුද දොර කඩන්න හදන්නෙ" එව්නි බැන බැනම ගිහින් දොර ඇරියා...
" කවුද යකෝ....... ජි.....මින්"
එව්නි දොර ඇරිය ගමන් එතන හිටියේ ජිමීන් එකත් හොදටම බීලා.... එව්නි දොර ඇරලා ජිමීන්ව ඇතුලට ගත්තා...ගත්ත පාර ජිමීන් එව්නිව බිත්තියට තද කරලා එව්නිගේ උරහිසෙන් ඔලුව තිබ්බා...
" ජි...ජිමීන් මොකද මේ එ....හාට යනවා"
" මට මෙහෙම ටිකක් ඉන්න දෙන්න එව්නි"
" මොකක්ද වූනේ ආයි කෙල්ලෙක්ගෙ ප්රශ්නයක් ද??ම්ම්ම්ම්ම්"
" හම්ම්ම්ම්" ජිමීන් හ්ම්ම්ම් කියලා හුස්ම එලපු පාර මගෙ ඇගේ කරන්ට් එකක් වැදුණා වගේ වුණා....
" ජිමීන් කෝ එන්න ඇතුලට යන් ඔයා හොදටම බීලා ඉන්නෙ..."
එව්නි ජිමීන්වත් ඇගට වාරු කර ගෙන සොෆා එක ලගට ගිහින් ජිමීන්ව ඉන්දවලා එව්නි ගිහින් වොෂ් එකක් දාන් පල්ලෙයාට ආවා....
එව්නි වොෂ් දාන් එනකොට ජිමීන්ට සොෆා එකේ හොදටම නින්ද ගිහින් හිටියේ.... එව්නිට මේවා සමාන්ය දෙවල් හැමදාම මේ වගෙ ජිමීන් මෙහෙම බී ගෙන එව්නිගෙ ගෙදර එනවා...... එයා එහෙම බීලා එන්නෙ කෙල්ලො එයාට බූට් එකක් තියලා දලා ගියාම ජිමීන් එකට හුරු වෙලා එව්නි කොච්චර ජිමීන් බොන එක නවත්තන්න හැදුවාවත් එව්නිට එක කරන්න බැරි වුනා....
"අම්බෝ මගේ ඔලුව " ජිමීන් ඔලුව එක අතකින් අල්ලගෙන හිමිට ඇස් ඇරියා
"ආහ්හ්හ් නැගිට්ටාද මෙන්න මෙක බොනවා " එව්නි එහෙම කියලා ජිමීන්ට ලෙමන් ජූස් එකක් දික් කරා...
" ඇහ්...හ්හ් මෙක තිත්තායිනේ... සීනිවත් දලා නැද්ද මන්දා "
" එතකොට තමුසෙ බීගෙන එන එවා පැණි රස ඇති නෙහ් 😑 මගෙන් මුකුත් අහ ගන්නෙ නැතුව ඔක බොනවා මොඩ තාරාවා 😑😑"
" හරි ඉතින් ඔයා දන්නවානෙ.....- "
ජිමීන්ට එච්චරයි කියා ගන්න පුළුවන් වුනෙ එව්නි කතා කරන්න ගත්තා
" අපොයි ඔව් මන් දන්නවා මන් කී සැරයක් කියලා තියෙනවා ද කෙල්ලොන්ව ඔච්චර විශ්වාස කරන්න එපා කියලා ඒ හැමොම ඔයාගෙ ලගට එන්නෙ ආදරෙට නෙමෙයි ඔයාගෙ ඔය ලස්සනට වහ වැටිලා.... ඒ මදිවට හැමදාම බොනවා බොනවා ඇත්තමයි ඔක විතරද ඔහෙට කරන්න තියෙන්නෙ මන් ආයි කියන්නෙ නෑ ජිමීන් ඔයා ඔය බොන එක නැවැත්තුවෙ නැත්තන්...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"
" අපො ඔය වක්කඩේ වහා ගනින්කෝ මල වදේ ඔය කට නිසා මගෙ ඔලුව රිදිල්ලත් වැඩි වෙනවා..."
එව්නි පිස්සියක් වගෙ කියවන් යද්දි ජිමීන් එව්නිගෙ කටට අත තියලා එක නැවැත්තුවා....
" ඉතින් මන් ඇත්තනේ කිව්වෙ😑"
" අයියො ඔය ඔරවන එක නවත්තනවා කෝ.... ආයියියියීඉ.... "
" ජිමීන් මොකද "
ජිමීන් එක පාට්ට ඔලුව අල්ලගෙන කෑ ගහන්න ගත්තා
" ඔම්මා.... මගෙ ඔලුව.... රිදෙනවා යකෝ"
" බොන්න කලින්නෙ හිතන්න තිබ්බේ.... යනවා ගිහින් වොෂ් එකක් දාන් එනවා 😑😒 මන් කෑම හදලා තියන්නම්"
ඔන්න අලුත් කතාව....
කොහොමද හොදයි ද😁❤️
YOU ARE READING
Friend Love ❤️✨️
Fanfiction"මෙකිනෙ පටන් ගත්තෙ බටු ඇටේ" " යාහ්හ් උබ මේ මටද බටු ඇටේ කිව්වේ.... උබට මම අද යාහ්හ්හ්හ් ඔහොම ඉන්නවා" අපෙ ජිමීන් ඉතින් ගේ වටෙ දුවන්න ගත්තා එව්නි පස්සෙන් එලවනවා..... එව්නි එතන තිබ්බ කුෂන් එකක් අරගෙන ජිමීන්ට ගැහුවා.... "අනේ මට රිදුණා 😂😂" " හරි හර...