Episode 1
At lee yu & san hee house
ඔන්න අද තමයි lee yu & san hee university යන පළවෙනිම දවස මේ දෙන්නා යන්නේ seoul වල තියෙන හොඳම university එකකට ආ මට කියන්න අමතක වුණා මේ දෙන්නාගේ දෙමව්පියෝ ඒ කියන්නේ lee yuගේ ඔම්මයි අප්පයි සහ san heeගේ ඔම්මයි අප්පයි buisness partnersලා වගේම හොඳම යාළුවෝ ඉතින් san hee & lee yu පොඩිකාලෙ ඉඳලම අඳුරනවා ඒ වගේම මේ දෙන්නා bestiලා ඉතින් මේ ගොල්ලෝ මේ university එකට තේරුණාම මේ ගොල්ලොන්ගෙ දෙමව්පියන්ගෙන් san hee සහ lee yu ඇහුවා university එක ළඟ තියෙන house එකක් ready කරලා දෙනවද අපි දෙන්නට ඉන්න කියලා ඊට පස්සේ ඒකට දෙමව්පියන්ගෙන් අවසරය ලැබුණා san heeගේ අප්පා හොඳට පහසුකම් තියෙන house එකක් ready කරලා දුන්නා දැන් මේ දෙන්නා ඉන්නේ මේ ගෙදර හරි එහෙනම් කතාවට යමු
(මම මේ කතාවේ lee yuට ගන්නේ 🖤 මේ හාර්ට් එක) (san heeට ❤️️මේ හාර්ට් එක)ට්‍රීං ට්‍රීං.........
lee yu උඩ ගිහින් ඇහැරුනේ එලාම් එකේ සද්දෙට
🖤 ඒයි කුම්භාණ්ඩියේ නැගිටින්නෙ නැද්ද
❤️ අනේ බන් පොඩ්ඩක් නිදාගන්න දියංකෝ😪 තව විනාඩි පහෙන් නැගිටිනවා
🖤අනේ උබ හිතන් ඉන්නේ මං උබේ පචවලට රැවටෙයි කියලද🙄 මං දන්නෙ නැද්ද උබගේ හැටි නැගිටහංකො බන්
❤️හරි හරි නැගිට්ටා
(ඔන්න san hee නැගිට්ටා.වෙලාව බලන්න කියලා පෝන් එක on කළාම තමයි දෙයියෝ බුදුන් සිහි වෙන්න ගත්තේ)❤️ ඒයි yun ඇයි බන් මාව කලින් ඇහැරෙව්වේ නැත්තේ බලපන් අද ඇහැරෙන්න පරක්කු වෙලා😣
🖤ඈ බන් මී හරකියේ තෝව මන් කීයෙ ඉදන්ද ඇහැරවන්නේ තෝ මෙච්චර වෙලා නැගිට්ටේ නැහැ දැන් මට බොරුවට කෑ ගහගෙන එනවද😤
❤️අනේ මියන්හේ🤐 මන් පටස් ගාල ලෑස්ති වෙලා එන්නම්
🖤හරි හරි ඉක්මනට වරෙන් ඈ...
❤️ok😉
ඔන්න ඉතිම් san hee ගියා university යන්න ලෑස්ති වෙන්න lee yun ගියා පහළට (පහළට ගිහිල්ලා නිකන් ඉන්නවනම් බැරියෑ හොඳට පෝන් එක ඔබනවා😅)
ඔන්න san hee ලෑස්ති වෙලා පහළට ආවා දැන් දෙන්නා university යන්නයි හදන්නේ.
❤️yun උබ car එක drive කරනවද මම drive කරනවද
🖤ම්ම්ම්...උබ drive කරපන් දැනටමත් පරක්කු වෙලානේ උබට පුළුවන්නේ ඉතිම් කෙලගෙන යම්න
❤️ok.. එහෙනම් යමු
කොහොම කොහොම හරි San hee සහ Lee yun university එක ළගට ආවා
ඊට පස්සේ මොකද වුණේ කියලා බලන්න නම් ඊළඟ එපිය දානකම් ඉන්න එහෙන්ම් මන් කැපුනා බායි..............❤️❤️❤️❤️❤️❤️❤️❤️