❤️°•Forever Love•°❤️

9 4 0
                                    

ඔන්න ඉතින් දෙන්නා university එක ගාවට ඇවිල්ලා car එකෙන් බැහැලා university එක ඇතුළට යන ගමන්
මේ ගොල්ලෝ අලුත් අයනේ ඒක නිසා මේ ගොල්ලොනව පිළිගන්න මෙහෙ පිළිගැනීමේ උත්සවයක් මේ ඩබලගේ වයසේ අලුත් කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා මේ දෙන්නාත් ඉතිම් ඒ කට්ටිය අස්සට ගියා ඔන්න දැන් මේ කට්ටියව university එකේ අය හරිම ලස්සනට සරලව පිළිගත්තා San hee & Lee yun නම් ගොඩක් සතුටින් හිටියේ මේ උත්සවය නිසා ටික වෙලාවකින් නිවේදනය කළා අලුත් අය දැන් තමන්ගෙ class වලට යන්න කියලා ඉතින් මේ ඩබල අලුතින් ඇවිල්ලා ඉන්න සෙට් එකගේ පස්සෙන් ගිහින් class එක හොයාගත්තා

🌺At class🌺

🖤අම්මෝ බන් අද හරිම ලස්සන දවසක් හරිම ලස්සනට අපිව පිළිගත්තා

❤️ඔව් බන් ඒක ඇත්ත

🖤මේ බන් මෙතන පුටු හතරක් ඉතුරුයි අනිත් හැමතැනම කට්ටිය මෙතන ඉදගමු

❤️හරි එහෙනම්

🖤මන් යනවා කෙළවරට උබ මගේ එහා පැත්තේ හිටහන්

❤️ඒ මොන මගුලකටද මෙතන පුටු හතරක් තියේ අපි දෙන්නා මැද ඉමු ඉදගන්න නැති එකෙක් ඉන්නවනම් ඇවිල්ල කියයිනේ එතකල් අපි මැද ඉමු

🖤මට එන්නේ නැහැනේ බන් ඔයවගෙ ideas

❤️මේව ඉතිම් මොළ ගෙනාපු නැව්😎

🖤ආ ඔව් ඔව්😂

මුන් දෙන්නා මෙතන කැකිරි පලනවා😂 ඒ අස්සේ පිස්සෝ දෙන්නෙක් පන්තිය හොයා ගන්න බැරුව ඉදාලා දැනුයි හොයා ගෙන තියෙන්නේ😂 මුන් දෙන්න දකිනවා පුටු දෙකක් හිස් වෙලා තියෙනවා මේ වෙන කවුරුත් නෙමෙයි ටේයි ජිනුයි (ටේට 💚 ජින්ට💙)

💚ඒ බන් අර අතන පුටු දෙකක් හිස් එතනට යමු

💙උබගෙ ඇස් පේන්නේ නැද්ද එතන කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා

💚ඒ වුණාට පොඩ්ඩක් එහාට යන්න බැරි කමක් නැහැනේ

💙ඒකත් ඇත්තනේ යමං එහෙනම්

ඔන්න ඉතින් මුන් දෙන්නා එතනට ආවා

💚ක්හ්ම්(පොඩ්ඩ්ක් උගුර පෑදුවා කෙල්ලෝ දෙන්නට ඇහෙන්න)
ඉතිම් lee yu & san heeත් බැලුවා ඒ දිහා san hee බලලා නිකම් හිටියේ නැහැ එයාගෙ හඬ අවදි කලා

❤️ඇයි මොකෝ

💚මොකෝ අහන්නේ අපි දෙන්නට ඉදගන්න ඕනි ඔය දෙන්නා ටිකක් එහාට යන්න

❤️ඇයි වෙන තැන්වල පුටු නැද්ද අපිට එහාට යන්න කියන්නේ

💙තියේනම් මෙතනට එයිද

❤️ඒ වුණාට අපි දෙන්නා එහාට යන්නේ නැහැ

🖤අනේ බන් ඒ ගොල්ලොත් ඉදගන්න ඕනිනේ අපි දෙන්නා එහාට යන් බොරුවට ප්‍රශ්න දාගන්නෙ නැතුව

❤️ඒ වුණාට එහෙම බැහැනේ අපි දෙන්නනේ කලින් ආවේ

🖤ඒ වුණාට මේ වුණාට නෙමෙයි කිව්වම අහලා එහාට යන්

💚අනේ ඔයානම් ගොඩක් හොදයි ඒකට මෙයා නම්

❤මන් කොහොමත් එහෙම තමා ඔයාට වැඩක් නැහැනේ මන් කොහොම කෙනෙක් වුණත්

💙අනේ ඔය දෙන්නගෙ කියවිල්ල නවත්තනවද දැං ප්‍රොෆිසර් කාරයත් එයි

❤️💚හරි හරි

ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි lee yun, san heeව එහාට අරන් අර ඩබලට ඉදගන්න ඉඩ දුන්නා ප්‍රොෆිසර් කාරයත් ඇවිල්ලා එයාගේ කියවිල්ල අවසන් කරලා ගියා දැන් තියෙන්නෙ කන්න යන්න කෙල්ලො දෙන්නනම් ඉවසිල්ලක් නැතුව හිටියේ කන වෙලාව එනකල් ඔන්න ඉතිම් කට්ටියම ගියා කන්න

❤️අම්මෝ බන් මාර බඩගිනියි අද නම් කනව බඩ පැලෙන්න

🖤මාත්

ඔන්න ඉතිම් මුන් දෙන්න කනවා ජීවිතේට කෑම දැකලා නැහැ වගේ කාලා ඉවර වුණහම් ඩබල ගියා ඇවිදින්න ඇවිදලා ඇවිල්ලා ගියා class එකට ඉතිම් ආයේ ප්‍රොෆිසර්ලගෙ බණ අහගෙන ඉදලා කට්ටිය ගෙදර යන්න ලැහැස්ති වෙනවා

💙ගෙදර යන්න වෙලාව හරි අර කෙල්ලො දෙන්නව අදුරගත්තෙත් නැහැ ටේයියට කියලා බලමු

💙ටේ අර කෙල්ලෝ දෙන්නව අදරගත්තෙත් නැහැ පොඩ්ඩ්ක් නම් දැනගත්තනම් හොඳයි නේහ්

💚ආ පොඩ්ඩක් හිටාම් මන් අහන්නම්

💚හායි මේ දැන් ගෙදර යන්නනෙ හදන්නෙ අපි කාවවත් අදුරගත්තෙත් නැහැ කැමති නම් අදුනගමු මම ටේ, kim tae hyung

💙මම ජින්, kim seok jin

🖤මම yun, KimLee Yun

❤️මම sahee , Kim San hee

🖤ඔය දෙන්නව හදුනාගැනීම සතුටක්

💙අපිටත්  ඔය දෙන්නව හදුනාගැනීම සතුටක්

💚එහෙනම් හැමෝට bye 👋

💙එහෙනම් මාත් යනවා bye👋

❤️🖤bye👋😊

ඔන්න ඉතින් මේ විදියට පළවෙනි දවස ගෙවිලා කට්ටිය ගෙදර ගියා

එහෙනම් මාත් යනවා හැමෝටම බායි ඊළඟ එපියෙන් හමු වෙමු ❤️ u 😘😙

You've reached the end of published parts.

⏰ Last updated: Aug 20, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

❤️❤️°•Forever Love•°❤️❤️Where stories live. Discover now