Next day morning @t girl's apartment -
Author pav - Meghaයි Riyanaයි දෙන්නම හොඳටම නිදි..Sew උදෙන් නැගිටලා breakfast එකත් හදල මුලින් meghaව ඇහැරවන්න ආවා
💗ආහ්...😴😴
මොකද්ද කිව්වේ😴💖කෝ නැගිටිනවා ළමයෝ..අද university යන්නත් ඕනනේ...
💖ඒයි නැගිටිනවා.... තමුන්ට ඇහෙන්නේ නැතද්ද... අහ්..
💗මොකද කෑ ගහන්නෙ මනුස්සයෝ...මන් නැගිට්ටා😒😒
💖අහ්... එහෙනම් ගිහින් වොෂ් දාගන්නෝ....බ්රේක් ෆස්ට් එක මන් හදලා තීන්නේ...
💗අහ් හරී😮💨
megha wash දාන්න ගියා
Sew අමාරුම වැඩේ කරන්න ආවා...riyanaව නැගිට්ටවන්න💖එයි කෙල්ලේ නැගිටින්න...
🖤😴😴😴😴
කොට්ටෙ විසි කරා sewගෙ ඇගට
💖අහ්....තමුසෙට කොහෙන් ආව හයියක්ද අහ්.. මෙතන රෑ තිස්සේ නිදීමරලා... දැන් එනවා පස්සට ඉර පයනකම් නිදාගන්න....
🖤sew කටවහන් යනවකෝ
💖තමුන් අද ගෙදර ඉන්නද හදන්නේ අහ්...එතකොට වැඩට යන්නේ නැද්ද ගැනියේ ..😤
🖤ආහ් අයියෝ මන් දැනටම late👀aishh රෙද්ද
🖤හරි හරි ඉතින් මගේ පරම පිවිතුරු love එක වෙන කොට්ටෙ දාල යන්න දුකයිනෙ හී😁..
🖤ඔයත් ready වෙන්නෙ නැද්ද අද companyනෙ🙂
💖අහ්.... දැන්ද මහතක් උනේ මැඩම්... කමක් නෑ... තා ටිකක් නිදාගනින්
🖤ඒක පතාගෙන එන එකක් තේරෙන්නෙ නෑ ඔයාට😮💨
💖අනේ උබගේ love එක...😒
💖 ready වෙන්න තිබ්බා මට තමුන් වගේ යාලුවෙක් හිටියේ නැත්තම්😒
🖤හී😁 අද ඔයාගෙ ඔය ටින් බෙලෙක්කෙ නිසා boss ගනිවිද එලවයිද මන්ද🤣🤣
💖😒 ඔන්න කිව්වා මූසල කතාවක්. අද කාලේ මං වගේ අයව තමයි හොයන්නෙ...ඔයා දන්නවද...😌
💖අනේ යනවා විකාර නොකිය...😒මට ඕන එකාව මං බදින්නේ අනික...😌🫶🏻
🖤 ඔව්...ඔයාගෙ සිරියාවන්තකමට boss බදීවිද දන්නෙ නෑ😮💨
💖තමුසේගේ කට වැඩි රියානෝ...😒💔
🖤හ්ම්ම් දැන් ඔයත් ගිහින් ලේස්ති වෙන්න නැත්තන් හරකෙක් තමා බදින්න වෙන්නෙ
