Next day @t company -
Riyana ඇවිත් sugaගෙ Cabin එකට ගියා
knock knock...✊🏻🚪
දොරට තට්ටු කරා🐱Come...
Riyana ඇතුලට ආවා
🐱Good morning Riyana..😏
🖤Gm..
🐱 ම්ම්..ඔයාගේ ෆයිල් ටික කොම්ප්ලිට් කරාද..??
🖤ඊයෙ ටිකනෙ..ඔව් complete කරා...මෙන්න
🐱 අහ්....හොඳයි....ඔයාගේ table එකෙන් මං හෙට ඕන ෆයිල් ටිකක් තියලා ඇති රියානා...මට අද රෑ වෙනකම් හරි ඉදලා එහ් ටික කම්ප්ලිට් කරලා දෙන්න ඕනේ...okay....??
🖤හ්ම් මන් අද දවස ඇතුලත දෙන්නම්..ඔයා රෑ වෙනකන් ඉන්නවද
🐱ඔව්...නොදන්න අයව එහෙම මේකේ තනියම දාලා යන්න බැනේ...අද කාලේ කාවවත් විශ්වාස කරන්න හොඳ නෑ..😏
🖤තමුන් මේකෙ CEO නිසා මන් ඉන්නවද ඇහුවෙ..😒
Riyana's pov - මේකගෙ කට😑💔...ගලක උලන්න හොඳයි...කකුල් දෙකක් තිබ්බට උඩින් යන්නෙ..හිරේ කූරු ගනන් කරන්න උනාම ඕව බැහැල යයි හැබැයි😮💨😏
🐱ඔව්... මං ඉන්නවා.. මං නැතුව කව්රු ඉන්නද babe...😏
🖤babe??? මො..මොකද්ද? මන් තමුන්ගෙ babe කෙනෙක් නෙවේ😒😒
🐱oh... මං හිතන්නේ ඔයාට වැරදිලා... මං මොකටද එක එක කෙල්ලට babe කියන්නේ...😏තමුන්ගේ කනේ අව්ලක් ... මං යනවා...තමුන් තමුන්ගේ වැඩ ටික හරියට කරනවා
🖤තමුන්ගෙ කටේ අවුලක්..මන් යනවා😒
Riyana files ටිකත් අරන් ගියා
Riyana sewව meet වෙන්න sewගෙ cabin එකට ගියා🖤Sew..
💖 ඔව්...කියන්න
🖤Yoongi කිව්වා රෑ වෙනකන් ඉඳල හරි වැඩ ටික ඉවර කරල යන්න කියල..එතන Files මහ ගොඩක් තියෙනො..රෑ වෙයි ඉවර වෙද්දි..අනික මට මොනාහරි හොයාගන්නත් පුලුව්න් නිසා රෑ වෙන්න එන්නම්..ඔයා ගෙදර ගිහින් megha එක්ක පරිස්සමෙන් ඉන්න හරිද
💖🥺එයි... පරිස්සමින්... ඔය මිනිහා ඔයාට මොනා කරයිද දන්නේ...💔
🖤ආහ් ඌව නම් සත පහකට sure නෑ තමයි...මේ යකා babe කියලත් කිව්වනෙ sew..මහ වල් මිනිහෙක්ද කොහෙදෝ..ඔව් ඉතින් mafia kingනෙ...සාන්ත දාන්ත තීන්ත කුප්පියක් වෙන්න බෑ එහ් නිසා😒