Sehi- මේ ඒක නෙමේ උබ කොහොමද අර කොල්ලගෙ නම දන්නේ??
Luna- මන්ද??
Sehi- ඔව් උබයි හසොකියි
Hazoki- මටනම් කවුද කියනවා ඇහුනා.
Sehi- එතකොට උබ??
Luna- මායි එයයි යාළුවෝ..
Lin- ඒ ඇත්තට??
Luna- ඔව් 😌
Hazoki- අම්මාහ් හාකෝ🙂
එකපාට්ටම මේගොල්ලොගෙ දොරේ බෙල් එක වැදුනා...
Lin- මේ පාරනම් මන් කොස්සෙන් ගහන්නෙ කොස්සෙන්😤
Sehi- මන් අර යකාගේ කොන්ඩෙන් ඇදල බිම දානවා ඇයි මගුල හුම්😤
Hazoki- මන් අනිත් එකාගේ ඇගිල්ල කඩනවා ඇයි යකෝ එක සැරයක් එපා කිව්වම මෙතන😤
Luna- අනේ ඕක නවත්තපල්ල. හුම්😒 අරගොල්ලො වෙන්න ඇති ඇවිල්ලා ඇත්තේ..
එහෙම කියලා ලුනා ගියා දොර අරින්න.. ලූන කිව්ව එක හරි ඒ මිසෝලා..
Miso- ඔන්න අපි ආවා😌
Sehi- දැන්ද යකෝ අපිව මතක් වුනේ😤
Savi- හරි හරි ඉතින් බඩු ගොඩක් ගත්තා ඒකයි එන්න පරක්කු වුනේ🙂
Lin- හරි හරි මේ දැන් උයමුද කියවන්නෙ නැතුව..
Pasi- අම්මාහ් මූ..
Lin- ඇයි උබ..
Pasi- නෑ මුකුත් නෑ🙂
Luna- ඔය කතා නවත්තලා ඉක්මන්ට වොශ් දාන් එන්න ඔය හතර..
Hanyoung- ආහ් ඔව් නේ.. එන්න...
එහෙම කියලා ඒ හතර දෙනාම ගියා වොශ් දාන්න.
ඒ අතරේ...
Hazoki- අපි ටික බඩු ටික ලෑස්ති කරමු.
Sehi- හා..
At boys place
Chan- ඔන්න අපි ආවෝඔ😌
Leeknow- ආහ් උබල දැන්ද ආවේ😒
Han- ඔව් දැන් මක්කෙයි ප්‍රශ්නේ??
Hyunjin- ප්‍රශ්නේ තමා මෙච්චර වෙලා මක්කෙයි කරේ කියන එක..
Seungmin- අපි බඩු ගොඩක් ගත්තනේ ඒකයි පරක්කු වුනේ.. ආහ් තව දෙයක් අර අපේ එහා ගෙදර ඉන්න ගෑනු ළමයින්ගෙන් හතර දෙනෙකුත් ඇවිල්ලා හිටියා..
YOU ARE READING
Next Door Neighbors [Straykids] (Completed)
FanficEnemies to friends and then turn into lovers❤️❄️ Author Wonju⚛