🧁 2 episode 🧁

364 71 4
                                    

..............
එදා උදේම රෙවොන් ට ස්කුල් නිසා කුකී උදේ පාන්දරම නැගිටලා උයන්න ගත්තා

ටික වෙලාවකින් කුකී කෑගහන්න ගත්තේ සැබෑ බොටම් ගති ගුණ පෙන්නලා

🐰 මැනික නැගිටින්න පැටියෝ

👼 හම්ම්

🐰 රෙවොන් නැගිටින්න

👼 හම්

🐰එයි නැගිටිනවා අද ස්කුල්

""තව හිටියොත් එයාගේ පපාට  කාලි මෑණියෝ ආවේශ වෙන බව දන්න නිසා රෙවොන් බාත්රූම් එකට දිව්වා

""කුකී එහෙම්මම ඇදත් අස් කරලා එය ගියේ ටේ ව ඇහැරවන්න

""එයාගේ හිතේ බයකුත් තිබ්බා ඒත් ඇහැරවන්න ඕනේ නිසා ගියා

🐰ටේ ඇහැරෙන්න ඔයාට ඔෆිස් යන්න තියේ නේද නැගිටින්න

🐯මොන වදයක්ද හුත්තෝ පව් නොදී පලයන්කෝ කලක්නනියෝ මොන කරුමයක්ද

🐰කෝ ජෙනී එය ගියද ඔයාලා ඊයේ රෑ මොකද්ද කළේ මේකේ

🐯උබ ට ඒව වැඩක් නැහැනේ එය උදේම ගෙදර ගිය අනික උනේ මොන කියලා දැනගන්න ඕනෙමද අපි දෙන්නා සෙක්ස් කළා ඕකේ දැනගන්න ඕන වෙලා තිබ්බේ වේස කොල්ලාට

🐰මන් වේස කොල්ලෙක් නෙවේ ඔහොම කියන්න එපා මට

""එහෙම කියගෙනම කුකී කදුළු හල හල එතනින් දිව්වෙ

""එය කෙලින්ම ආවේ එයාගේ කාමරේට

Kookie pov

""ඇයි එය මට හැමදිස්සේම වේස කොල්ලා කියන්නේ මන් එහෙම කලානම් කමක් නැහැ

""නැහැ කුකී ඔයා මීට වඩා ඉවසන්න ඕනේ ඔයා ළමයෙක් ඉන්න පපා කෙනෙක් ඔව් මම තව ඉවසන්න ඕනේ

End of kookie pov

""ඊයේ රෑ  ටේ ජෙනී දෙන්නා sex කරලා උදේම ජෙනී ගෙදර ගිහින් තිබ්බා.........

""ටික වෙලාවකින් ටේ නැගිටලා සාලෙට ආවේ වොෂ් එකක් එහෙම දාගෙන කන්න හොයාගෙන.....................

""එහෙමම ඇවිල්ලා කෑම මේසෙන් වාඩි උනේ කන්න කියලා

""ඒත් කෑම මේසෙට කුකී තාම කෑම ගෙනල්ලා තිබ්බේ නැහැ

""ටේ ට කුකී ගැන තිබ්බා තරහ අලුත් වෙන්න ඒක තව හේතුවක් උනා

""ටික වෙලාවකට පස්සෙ ටේ තරහට කුකිට කෑ ගහන්න ගත්තා

His mistake sinhala verse(TK/ongoing)Where stories live. Discover now