🌼 3 episode🌼

311 59 12
                                    

""කනේ වේදනාව දරාගන්න බැරුව ඉදගෙන ජිමින් ට කෝල් කළා

""කොච්චර ට්‍රයි කලත් ජිමින් කෝල් එක ආන්ස්වර් කළේ නැහැ ඒ නිසා ඒ අදහසත් අත හැරපු කුකී ආයිත් නැගිටලා එළියට ගියේ කරන්න තියෙන වැඩ ටික කරන්න

""එය එළියට යද්දී ටේ  හිටියේ නැහැ

🐰එකම එකම පාරක් යනවා කියලා යන්න බැරි උනාද එච්චරටම මාව අප්පිරිය වෙලාද ඔයාව වෙනස් කරන්නේ අර ජෙනී ඔයා ඉස්සර ඔහොම නැහැ

""කුකී එයාටම කියාගත්තා

""ඇත්තටම  කුකී හිටියේ ගොඩක් දුකින්

""එයාගේ කම්බුල තාමත් රිදී රිදී තිබුණේ

""ටිකක් එහම්ම ඉදලා ගෙදර වැඩ ටික කරන්න ගත්තා කුකී මොකද එයට වගකීමක් තිබ්බා එයාට ළමයෙක් ඉන්නවා කුකී ගොඩක් ප්‍රශ්න ආවත් ඉවසන් ඉන්නේ එයාගේ චූටී මැණික නිසා

""පිරිමි ළමයෙක් උනත් එයා බොටම් අම්මා කෙනෙක්ගේ හැගීම එයාගේ හදවතේ තිබ්බා

""කුකී ගේ අස් කරන්න පටන් අරන් ටේගේ රූම් එක අස් කරන්න පටන් ගත්තා

""එයා අස් කර කර ඉද්දී ඇද උඩ තිබිලා හම්බුනේ කොන්ඩම් පැකට් ටිකක්

🐰 ජෙනී එක්ක කරද්දී පාවිච්චි කරනවා ඇති

""කුකී දුකින් හිතුවේ එහෙමයි

""ටේගේ රූම් එක අස් කරලා එයා ගියේ  එයාගේ රෙවොන්  ගෙයි රූම් එක අස් කරලා දාන්න

""අවූලෙන් හිටපු  කුකී පොඩ්ඩක් හින උනේ රෙවොන් අවුස්සලා දාපු රූම් එක දැකපු නිසා


🐰Pov

""මේ කොල්ලා නම් අනේ මන්දා
"සේරම තැන් තැන් වල වීසික් කරලා දාලා
""මගේ ගති දශමයක් වත් නැහැ
""මහා එකාගේ පුරුදු තමා ඉතිං මේවා

🐰End

""සේරම ටික අස් කරලා දාපු කුකී ගියේ දවල්ට උයල වොෂින් මැෂින් එකට රෙදි ටික දාන්න

"" ඒ වැඩත් සේරම කරපු කුකී ලැහැස්ති උනේ දොළහ මාර වෙලා තිබ්බ නිසා රෙවොන් ව ගන්න නර්සරි එකට යන්න

""එහෙමම ඇදුමක් දාගෙන වීල් එකක නැගලා නර්සර් එක ලඟට ගියා

""එතනින් බැහැලා ටික වෙලාවක් යනකම් කුකී බලන් ඉඳිය බබා එළියට එනකන්

""ළමයි ගොඩක් අය ගිහින් තිබ්බා ඉතුරු අයත් ගෙවල් වල අය එක්ක ගෙදර ගියා

""රෙවොන් තාම ආවේ නැති නිසා කුකී හොඳටම බය වෙලා හිටියේ

""තවත් බලන් ඉන්නේ නැතුව කුකී ළමයි යව යව හිටිය මිස් ගෙන් රෙවොන් ගෙන ඇහුවා

🐰Excuse me මිස් රෙවොන් තාම ඇතුලේ ඉන්නවද

👩‍🏫අනේ නැහැනේ එය කව්ද පිරිමි එක්කෙනෙක් ඇවිත් එක්කන් ගිය බබත් දුවල ගිහින් ඇගේ එල්ලුන නිසා මන් යන්න දුන්නා මොකක් හරි ප්‍රශ්නයක් ද මිස්ටර් කිම්

🐰අහ් නැහැ හරි මන් බලන්නම් මිස් එක්කන් ගිය කෙනාගේ පෙනුම මතක ද

👩‍🏫අනේ නැහැ මිස්ටර් කිම් ඔයා දන්නවනේ මෙතනට කොච්චර අය එනවද කියලා මට එහෙම මතක නැහැ
🐰හරි මිස් මන් බලන්නම් තැන්ක්ස් මිස් කතා කළාට

👩‍🏫ඕක මොකද්ද මිස්ටර් කිම්


..................,.........................
තව කොටසක් රෑ වෙලා දාන්නම් ළමයි ඔයාලා පව් නේ

ලොවක් පාලනය කරන්න ගැහැනියකට හැකි බව ඔප්පු කළ රැජිණිය ඇය මියගියත් ඇයගේ නම අමරණීයයි🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලොවක් පාලනය කරන්න ගැහැනියකට හැකි බව ඔප්පු කළ රැජිණිය ඇය මියගියත් ඇයගේ නම අමරණීයයි🌼



කමෙන්ට් ඕනේ වොට් ඕනේ නැත්තං කතාව අයින් කරනවා මගුල තව එකක් දෙන්නම් අද

His mistake sinhala verse(TK/ongoing)Where stories live. Discover now