Next day >>
🐯 Good morning හියුන්
🌟Good morning tae
ඊයේ හොදට නිදා ගත්තා ද?
🐯නේ හියුං
🌟මටත් හිතුනා ගොරවන කොට
🐯අනේ යන්න හියුං..මන් ගොරවන්නේ නැහැ
🌟මොකෝ නැත්තේ
මට ඇහුනා නේ ඊයේ🐯 නෑ...................
මන් ගෙරෙව්වේ නෑ......🌟 ගෙරෙව්වා...
🐯 නෑඇඇඇඇ......
🌟හයියෙන් හූ තිබ්බට ඒක තමයි ඇත්ත ...
🐯නැ බොරු ..
මෙච්චර කල් මන් නිදා ගන්න කොට ගොරවලා නැහැ ..එහෙනම් මට කුක්-
🌟මොන කුක් ද?
🐯කවුරුත් නැහැ
කොහොම හරි මන් ගෙරෙව්වේ නැහැ හොඳේ..🌟අපි එහෙම හිතමු කෝ
🐯ආශ්
මන් wash up වෙලා එන්නම්
🌟ඇත්ත තිත්තයි ලු බෙයා
🐯😒
At room>>
Tae ..
කුකී කාලා ද දන්නේ නැහැ
College ගියාවත් ද?කෝ මගේ ෆෝන් එක..
ආ මේ තියෙන්නේ ..
ඔම්මා call 52 ක් 🙂
බාගෙට බාගයක් අර ගොන් වස්සොන්ගෙන් නේ
බලමු පාපාට කතා කරලා
🐯යොබසෙයෝ පාපා
💖යෝබසේයෝ😑
ඊයේ calls වලට answer කරේ නැත්තේ ඇයි?
🐯මියානේ මට නින්ද ගියා..
💖අපි මෙතන බය වෙලා ඉන්නවා ..එය මෙතන මියානේ ලු
🐯 ඔම්මා ..සමාව දෙන්න කු..
💖අහ් හා හා
🐯කෝ කුක්?
College ගියා ද?💖අහ් නැ නැ .. එයා මේ ගමනක් යන්න ready වෙන ගමන්..ඔයා නැති හින්දා යැව්වේ නැහැ ..අනික චිම් යන්නෙත් නැහැ කිව්වා ම කුකී බැහැ කිව්වා..
🐯අහ් එහෙම ඔම්මා ..
කෝ දැන් එයා නැද්ද?💖ඉන්නෝ ඉන්නෝ..
ඉන්න මන් කතා කරන්න..
YOU ARE READING
MY LOVE IS A PAIN💔 (On hold)
Fanfictionදෙවියෝ හැමෝම ව සතුටින් තියෙනවා ...ඒත් මාව පේන්නේ නැද්ද කොහේ... මගේ හියුං ,මගේ කුකී කවුරුත් මන් ළග නැහැ දැන්...මන් තනිවෙලා .. ඇයි දෙවියනේ මගේ ආදරේ විතරක් මෙහෙම පැරදෙන්නේ🥺 ඇයි මට ම මෙහෙම විදවන්න දෙන්නේ ...මගේ ආදරේ ඒ තරම් ජරාවක් ද?? __________________...