(ʘᴗʘ✿) Enjoy this chapter 😜
(◕ᴗ◕✿)Vote here ⭐
_________________________________Tae room එකට ගිහිල්ලා door එක වහා ගන්න යන කොටම jungkook නූත් දොර ලඟට ආවා ..
කුකිගේ හිතේ කොච්චර ප්රශ්න තිබ්බත් එයා මේ වෙලාවේ ඒවා අමතක කරන්න හිතුවා.
🐇හියුන්ගි මට නින්ද යන්නේ නෑ ඔයා නැතුව plz හියුං මන් ඔයා එක්ක නිදා ගන්න ද?
🐯 හූම්
🐇හියුං
🐯කියන්න..
🐇නෑ හියුං මේ මොකද ඔයා මේ විදිහේ ඇදුමක් ඇදන් ඉන්නේ..
🐯Stop this jungkook!!
ඔයා ආවේ මගෙන් ප්රශ්න අහන්න නම් ඔයා කලින් තෝර ගත්ත room එකට යන්න ඔයාගේ lovely jimin හියුං ලඟට ...😡අනික ඔයාට change එකක් ඕන නිසා නේ ඒ room තෝරගත්තෙ ආහ්😡
ඒක නිසා kim jungkook !😡
ඔයාට ඒකට යන්න පුළුවන්😡🐇හි ..යුං 🥺
ඇයි හියුං මට jungkook කියුවේ..🐯ඒ පාර මොකද ඔයාගේ නම අමතක වුනාද?
🐇හියුං මාත් එක්ක තරහද ?
🐯නෑ නෑ ජුංකූක් මන් තරහා නෑ...😡
ඔයා මගේ තරහා අවුස්සනවා ..🐇අනේ ප්ලීස් හියුං මට බනින්න එපා😭
ම..මන්... හි..හිතලා නෙමේ එහෙම .. ක.කරන්නේ😭
🐯ශ් කුකී
මියානේ..
හියුං තරහා නෑ..🐇 ඇයි... හ...හියුං... ම.මට.... බ...බනින්නේ.....😭
🐯ආශ් කුකී මියානේ..
දැන් හොඳ ළමයා වගේ අඩන්න එපා..මගේ කුකී ඇදට වෙලා ඉන්න හරිද? හියුං ඉක්මනට ගිහින් wash up වෙලා එනකන්..
හියුං ට දාඩී
යයි
🐇 හ..හ.රි හි..යුං..😭🐯කෝ අඬන්න එපා ..
හියුං ඉක්මට එන්නම් ...
⏩⏩
🐯කෝ එන්නකෝ හියුං ලඟට
🐇😔
🐯මගේ කුකී මාත් එක්ක තරහද ?
🐇නෑ හියුං
මට දුකයි..🐯 හියූන්ට සමාව දෙන්න කෝ..
🐇සමාව දුන්නා හියුං..
මන් හියුන්ව බදාගන්න ද?
YOU ARE READING
MY LOVE IS A PAIN💔 (On hold)
Fanfikceදෙවියෝ හැමෝම ව සතුටින් තියෙනවා ...ඒත් මාව පේන්නේ නැද්ද කොහේ... මගේ හියුං ,මගේ කුකී කවුරුත් මන් ළග නැහැ දැන්...මන් තනිවෙලා .. ඇයි දෙවියනේ මගේ ආදරේ විතරක් මෙහෙම පැරදෙන්නේ🥺 ඇයි මට ම මෙහෙම විදවන්න දෙන්නේ ...මගේ ආදරේ ඒ තරම් ජරාවක් ද?? __________________...