JEON FAMILY
Jeon Jungkook
අහිංසක හිතක් තියෙන හුරතල් බෝලයක්.
ලිටිල්ස්පෙස් බබෙක්..වගේ හැසිරෙන්නෙ..
වයස 20
අම්මගෙ තාත්තගෙ පණ..
සාමාන්‍ය පවුලක එකම දරැවා..Mrs.Jeon jisoo
ජන්කුක් ගෙ අම්මා.
හිතහොඳ කෙනෙක්
සාමාන්‍ය පවුලක තමා ඉන්නෙ..
තමන්ගෙ පුතාට පණ ඇරල ආදරෙයි.
වයස 40 උනත් හිත හොඳ වැඩි නිසා එන්න එන්න ලස්සන වෙනවාලු..Mr.Jeon Doyun
ජන්කුක්ගෙ තාත්තා..
ගොඩක් හිතහොද කෙනෙක්.
සාමාන්‍ය පවුලක ගෘහමූලිකයා😁
පුතාටයි wife ටයි පණඇරල ආදරෙයි..
වයස 43KIM FAMILY
Kim Teahyung
අහංකාර ආඩම්බර කෙනෙක්.
වයස 25
කාගැනවත් කෙයා කරන්නැ.
බිස්නස් ජීවිතේම ගරගෙන ඉන්නෙ..
korean murder 1 bissnasman කෙනෙක්.mrs.Kim
කරැණාවන්ත කෙනෙක්.
දඩබ්බර පුතන්ඩියෙක් හැදුව කියල හැමතිස්සෙම කියල නහයෙන් අඩනවා.
වයස 40ක් උනත් 18කෑල්ල වගේ..Mr. Kim
හිත හොඳ කරැණාවන්ත කෙනෙක්.
පුතා එක්කම බිස්නස් කරනවා..
වයස 43ක් උනත් තාම හැන්ඩියා..ඔන්න Top Tea එකක්..😁