අද තේහ්යුන්ගෙයි ජන්කුක්ගෙයි වෙඩින් එක..කිම් කපල් එකයි ජියෝන් කපල් එකයි හනි හනිකට එයාලෙගෙ ළමයි දෙන්නව ලැහැස්ති කරනවා..Kim house💕
mr.kim - තේහ්යුන් ඔක්කොම හරි නේද..
🐯 ඔව් අප්පා.මගෙ වැඩ ඉවරයි..
mrs.kim - බලන්නකෝ අපේ මහත්තයා.මගෙ පුතාගෙ ලස්සන.
mr.kim - එහෙම වෙන්න එපෑ..මගෙ පුතානෙ..
🐯 ඔය දෙන්නගෙ කතාව ඇති අප්පා..අපි ඉක්මනට යමුකෝ..මගෙ කූ බබාව බලන්න ඕනෙ මට..
mrs.kim - පුහ්.මෙයාට මාර හදිස්සියක්නෙ..
mr.kim - හරි හරි.තේහ්යුන් යමුද..
🐯 යමු අප්පා..
තේහ්යුන් එයාගෙ ඔම්මයි අප්පයි එක්ක පල්ලියට ආවා..