Pure love 🍂

89 16 12
                                    

/ හොද slow මොශන් සින්දුවක් එක්ක හිමිට කියවගෙන යන්න / 🍂

අද වෙනදට වඩා විශේශ දවසක්.
අනිත් හැමොටම වඩා අද මේ දවස විශේස උනේ මට.
අද මට ඔයාව හම්බෙලා හරියමට අවුරුදු 2 ක්. අපී දෙන්නාගෙ ආදරේ පටන් අරන් අවුරුදු 2 ක්.

මගේ නම් Kim jiwoo මේකප් ආර්ටිස්ට් කෙනෙක්.😌
මගේ ජිවිතේ එලිය කරන්න මං ලගට ආව ඒ සුරදූතයා ලෝකප්‍රසිද්ද Park jimin.
.
.
.
.
.
.
.
.
.
.
.
🔘kim jiwoo pov

"ජිමින්..හිමින් යමුකෝ..😂"

"ඔයා දන්නවානේ angel අද වගේ දවසක් අයේ එන්නෙ නැ කියලා..අද දවස මන් ෆ්‍රී ඒ ඔයා නිසා. අද ඔයාගෙයි මගෙයි මැද්දට එන්න කටවත් බැ."

"දැන් කාටවත් එන්න බැරි වෙන්නද මෙච්චර වේගෙන් යන්නේ.🤭"

"අපී එහෙම හිතමුකෝ.."

මන් දන්නෙ නැ මෙයා මාව කොහේද එක්කගෙන යන්න හදන්නෙ කියලා.එත් අද ජිමින් ගොඩක් සතුටෙන්,මට ඔනි උනේ නැ එයාගෙ සතුට නැති කරන්න.පොඩි එකාගෙ ආසාව නිසා වෙගේන් ගියපුවාවේ.අද විතරනේ...

"ජිවො...."

"හ්ම්ම්ම්.."

"මට කියන්න දෙයක් තියෙනවා.."

"මොකක්ද "

" මෙකයි......................................................."

ආරම්භයක් තිබුනත් අවාසනක් නැති අමුතු කතාවක්.🙂
ජිමින් ගේන් එක වචනයක් පිට උනත් ඒ කියන්න හදපූ දේ ඉවර කරගන්න එයාට බැරි උනා.
ඒ පැත්තකින් කන්ට්‍රෝල් කරගන්න බැරුව ආව ලොකු ටිපර් එකක් අපී දේන්නාගේ කාර් එක හැප්පෙද්දි.

අපී අපූ වෙගෙත් එක්ක ටිපර් එකේ පහරින් වහනේ එක්ක ඇතට විසිවෙනකොට ජිමින් කරේ මාව බදාගත්ත එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපී අපූ වෙගෙත් එක්ක ටිපර් එකේ පහරින් වහනේ එක්ක ඇතට විසිවෙනකොට ජිමින් කරේ මාව බදාගත්ත එක.😫

ටික වෙලාවකින් මට තෙරුනා කස්ටිය ගොඩක් මෙතනට ඇවිත් කියලා ඒ ඇස් දෙකට යාන්තමින් පෙනුන ලයිට් වගෙම පොලිසියේ, ඇබියුලන්ස් වල සද්දෙට.

ටික වෙලාවක් යනකොට වාහනේ ඇතුලේ හිටිය මාව ඩොක්ටර්ලා එලියට ගත්තේ මගේ ඇස් දෙක අය නොරැරෙන්නම වැහුනද කියලා දැනෙනකොට........ 🍂

PUER love 🍂 ║PJM║ ⦁ᶜᵒᵐᵖˡᵉᵗᵉ⦁Where stories live. Discover now