🔘 kim jiwoo pov
"මට එයාව දැනුනා..එත් මට එක අගවන්න ශක්තියක් තිබ්බෙ නැ පණ.මට සමාවෙන්න...හැමදේකටම 🥺"
ජිමින් ඇවිත් මගේ අත ඇල්ලුව මට නොපෙනුනට එයාගෙ අතේ තිබ්බ උනුසුම,ආදරය, මට එදා වගෙම දැනුනා.
ටික වෙලාවක් යනකොට ඇම්බියූලන්ස් එක හොස්පිටල් එකට ඇවිත් තිබුනා.
එයාලා මාව බෙරගන්න ගොඩක් උත්සහ කරා.අවසානෙදී.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
එයාලගෙ උත්සහය සාර්ථක උනා.මට අයෙත් පාරක් ලොකේ ලස්සන දැකලා ජිවිත් වෙන්න ආවස්ථාවක් උදා උනා.ඒ එයා එක්ක..♥️
YOU ARE READING
PUER love 🍂 ║PJM║ ⦁ᶜᵒᵐᵖˡᵉᵗᵉ⦁
FanfictionNo matter what happened to me that day, I'm still waiting to see two of your eyes........🍂♥️ -Kim jiwoo- started - 2022/08/16 end - 2022/ 08 /17