🔘Park jimin pov
එයාට සිහිය ආවා..එයා අයෙත් යතාතත්වයට පත් උනා.. මට දැන් එයා එක්ක ජිවත් වෙන්න පුලුවන්.
ආදරෙන් වගෙම සතුටින්..🥺♥️එයාට ට්‍රීට් කරපු ඩොක්ටර් මගේ පැත්තට ආවෙ මට කතා කරන්න වෙන්න ඔනේ.
එත්,
ඔහු මාව පසු කරගෙන මගේ ශරිරය මැද්දෙන් ගියේ.මාව තවත් මේ ලොකෙට අයිති නැ කියලා මට අගවන්න.💔මම නැති උනේ accident එක උනු මොහොතෙමලූ.ඒ කියන්නෙ මෙච්චර වෙලා ජිවෝ එක්ක හිටියේ මගේ අත්මෙද.....
__________නීමි🍂___________
ජිවිතේ හිතුවෙ නැති උනාට අද හැමොටම කලින් මට යන්න වෙයි මැනික...
මං නැති උනත් ඔයා ඔයාගෙ ජිවිතේ සතුටින් ඉන්න ඔනේ...
මේ අත්මේ බැරි උනත් අපි අපිටම වෙන් වෙච්ච ලස්සන ලොකෙක ආතම ගානක් එකට ඉන්න බලාපොරොත්තුවෙන් අදට සමුගමූ....🍂
-prak jimin-
YOU ARE READING
PUER love 🍂 ║PJM║ ⦁ᶜᵒᵐᵖˡᵉᵗᵉ⦁
FanfictionNo matter what happened to me that day, I'm still waiting to see two of your eyes........🍂♥️ -Kim jiwoo- started - 2022/08/16 end - 2022/ 08 /17