හැඳින්වීම

87 22 10
                                    

49 pages with 49 days කතාවේ දෙවන දිගහැරුම ලෙස ගෙනෙන Behind ( The Scenes ) කතාව පළමු දිගහැරුමට වඩා වෙනස් වන අතර , එහි අවසානය තෙක් රැඳී සිටීම ඔබේ දැනුමට සහ තර්කනයටත් පළනු දිගහැරුම සේම වටිනා බව විශ්වාස කරමි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

49 pages with 49 days කතාවේ දෙවන දිගහැරුම ලෙස ගෙනෙන Behind ( The Scenes ) කතාව පළමු දිගහැරුමට වඩා වෙනස් වන අතර , එහි අවසානය තෙක් රැඳී සිටීම ඔබේ දැනුමට සහ තර්කනයටත් පළනු දිගහැරුම සේම වටිනා බව විශ්වාස කරමි.
          එසේම පළමු දිගහැරුම තුළ ඔබට ආ ගැටලු සියල්ලක්ම පාහේ මෙහිදී නිරාකරණය කිරීමට මම කටයුතු කරමි.
ඔබ ඉතා පුදුම වන හතලිස් නවය කතාවේ දෙවන දිගහැරුමෙහි අවසානය තෙක් රැඳෙන මෙන් ඉල්ලමි.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▶

පළමු දිගහැරුමේ කතා සාරාංශයක් මතුවට දක්වමි.

▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▷

      ලයා දිල් නම් ශ්‍රී ලාංකික තරුණිය දකුණු කොරියාව බලා පිටත්ව යන්නේ තම සිහින සැබෑන්කර ගැනීමට ය. කුඩාකාලයේදීම ඇගේ දෑස් අභියසම දෙමාපියන් මියගිය පසුව ඇය තම මිත්තනිය සමඟ හැදීවැඩුනාය. ඉන් අනතුරුව තිබූ දැඩි ආර්ථික අභියෝග හමුවේ ඇය කොරියාව බලා පිටත් වූගේ එය ඇගේ සිහින තුළ වූ සුන්දර දේශය ද නිසාවෙනි.
     නමුත් , ඇය එහි ගිය පසු ඇයට හමුවන කොරියාව සැබවින්ම සුන්දරද යන්න විසල් ගැටලුවකි. එක්තරා අන්තවාදී නිකායකට හසුවන ඇය , දරුණු මරණයේ අභියෝගයන් රැසකය මුහුණදෙයි. එය දින හතිලිස් නවයක් පුරා පැවැත්වින.

▶එම අභියෝගයන්ගෙන් පැරදීම යනු , ජීවිතයට සමූදීමයි.

▷ ලයා නම් තරුණියට කුමක් වූයේද ? ඇය ජීවතුන් අතර ද? නැතිනම් ඇය මියගියාද ?
▷සියල්ල දැනගැනීමට පළමු දිගහැරුම හා එක්වන මෙන් ආරාධනා කරමි.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

දෙවන දිගහැරුම වන behind (The scenes) දිගහැරෙන්නේ එතැන් සිට ය. නමුත් ඊට බොහෝ ඈත අතීතයකටය. ක්‍රි.ව.1200 ආසන්න කාලයකටය.

එයට එක්වන්නටද ඔබට ආරාධනා කරමි.





▱▷
මම ,
රෙෂනි විජේසිංහ .

▱▷මම ,රෙෂනි විජේසිංහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
▣▶ 𝗕𝗲𝗵𝗶𝗻𝗱 ( 𝗧𝗵𝗲 𝗦𝗰𝗲𝗻𝗲𝘀 ) ◀▣Where stories live. Discover now