I Love You Too❤️
ආවේ අක්කා කියල හිතපු අය මේ කොනට 👉👉👉👉👉
ආවේ ලියා කියල හිතපු අය මේ කොනට 👈👈👈👈Bonus Episode
අජුම්මා එක්ක Box ටික තියපු නලී නැවත යන්න ලෑස්ති උනත් එකපාරට ගැස්සුනේ ඉස්සරහින් ආපු කෙනා දැකලා..🌹අක්කේ
💐නලී කිව්ව නේද ඇතුලට එන්න එපා කියල. මගේ රස්සාව නැති කරන්නද හදන්නේ. එනවා යන්න..
නලීගේ අතකින් අල්ලගත්ත ටීනා නලීව ඇදගෙන යන්න සැරසුනා💜️ ජින් හියුන් ඒ බනිනවද..
කියන ඒවනම් තේරෙන් නෑ. ඒ උනාට tone එක ඔයාගේ වගේ.. 😂
💛 මම බනිනකොට ඔහොමද 🤪. සුවර් එකට එහෙනම් අර අක්කයි නංගියී. බාල එවුන් ඔහොම්මයී ලගින් ගියොත් ඇහැක් නෑ..
💜️ වැඩිමල් අයත් ඔහොම්මයී හොස්ස ලගින් මැස්ස යන්න බෑ
💚❤️😂😂😂😂😂😂😂😂😂
කුකී කිව්ව එකට VMinKook තුන් දෙනාටම හිනා ගියා
නලීවත් ඇදගෙන ටීනා යන්න හැදුවත් ඔවුන්ට යන්න ලැබුනේ නෑ.
🏵️එයා ඇතුලට ආවේ මාත් එක්ක.
💐 ඒ උනාට මිස්..
🏵️දැන් මං කිව්වනේ.. එයා මෙතනට එක්ක ආවේ මම. ඔයාට දැන් යන්න පුළුවන්..
💜️ හපොයී.. මෙතන KDrama එකක් Shoot කරනවද..මෙච්චර වෙලා බිම බලාගෙන හිටපු නලී. ඔලුව උස්සල බැලුවේ. තමාට හුරුපුරුදු ඒ හඬ ආපු දෙසයී
🌹ලියා..
කටහඩ එලියට පිට නොවෙන ගානට නලීට කියවුනේ අවුරුදු දෙකක් තිස්සේ අතුරුදන් වූ තම මිතුරිය තමා ඉදිරියේ ඇස් දෙකේ කදුලු පුරවන් සිටගෙන ඉන්නවා දැක්කමයී🏵️නලී .....
නලී දැක කෑගැසුනු ලියා ඇවිත් නලීව වැළඳගත්තේ ඉමහත් සතුටිනි.
නමුත් අවුරුදු 2ක් ඇය පිළිබඳ තොරතුරක් නොදැන සිටි නලී තාම එක තැන ය.🌹එහාට වෙන්න මං ඔයාව දන් නෑ🥺😒
🏵️අනේ නලී මේ මං ඔයාගේ යාලුවා ලියා. මේ බලන්න මං දිහා. නලී
🌹කිව්වනේ මට ලියා කියල යාලුවෙක් හිටියා ඒ උනාට එයාට දැන් අවුරුදු 2ක ඉදන් මාව මතක නෑ මට කතා කරන්නෙත් නෑ එයාට මාව වැඩක් නැතිව ඇති. මට යන්න දෙන්න
🏵️ අනේ නලී මට සමාවෙන්න මට ලොකු කරදරයක් උනා ඔයා ගියායින් පස්සේ මාව කට්ටියක් Kidnap කලා. ඉතින් මට Policeyen කිව්වා ඔයා ගැන හොයාගන්න බැරි වෙන්න ටික කාලයක් ඉන්න කියල. ඒකයි මං දැන් කිසිම social network එකක් පාවිච්චි නොකරන්නේ.
YOU ARE READING
I Love You Tooo || Complete ||
Fanfictionජනප්රිය Kpop Idol කෙනෙක් හා වෙනත් රටක ලස්සන කෙල්ලෙක් ගේ ලස්සන ආදර කතාවක්