Episode 05

31 4 1
                                    

I Love You Too❤️

Episode 05
ලියාගේ ඇදේ නිදන් හිටපු අපේ කුකී උදේ ඇහැරුනේ ඔලුවත් අල්ලගෙන.

💜️ අම්බෝ ඔලුව. මම මේ කොහෙද ඉන්නේ
මේ මගේ කාබරේ නෙමෙයි නේ.
🏵️ ආ නැගිට්ටද මහත්තයා මෙන්න මේක බොන්න
Jk ට දෙහි එකක් දෙන ගමන් ලියා කිව්ව

💜️ ඒයී ඔයා මාව Kidnap කරාද මට මුකුත් මතක නෑනේ. එන්න එපා ළගට ඊයේ රෑ ඔයා මට මොකද කලේ.
         JK හරියට කෑගැහුවේ කෙල්ලෙක් වගේ.

❤️ මොකද බම් බෙරිහන් දෙන්නේ.
💜️ මේ මේ වදුරු කෙල්ල ඊයේ රෑ මට මොනාද කරල. මට මුකුත් මතකත් නෑ දැන් දෙහිත් දෙනවා.

❤️😂😂 ඒකි මුකුත් කලේ නෑ උබ කනමදය වගේ බීල. ඒ කෙල්ලගේ ඇදේ නිදාගෙන ඒ කෙල්ල නිදාගත්තේ සාලේ සොෆා එකේ.

💜️හපොයී 🙊 විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා. සොරි වෙන්නෝන දන් නැද්ද හිටපු ගමන් ඩාන් වෙනවා ඩූම් වෙනවා.
මම එහෙනම් ගිහින් එන්නම්
🏵️ හුම් බායී
                  
💜️ මේ ඒක නෙමේ හියුන් කනමදයා කියන්නේ සතෙක් ද
❤️මෙන්න මෙහෙ වරෙන් යන්න Practice පරක්කු වෙලා අදත් Hobi හියුන්ගෙන් බැනුම් තමා.

====================================================
🏵️( ඒ පිස්සා කියන කතාව ඇත්ත. අයියා මේකට කැමති වෙයිද. මම නිසා ඒ දෙන්නගේ යාලුකම නැති උනොත්. ඒත් මම කොහොමද JK ව අතාරින්නේ. මට තේරෙන කාලේ ඉදන් මම එයාට හිතින් ආදරේ කරනවා )
             හැමෝම ගෙදරින් ගියාට පස්සේ ලියා තනියම කල්පනාවට වැටුනා.

ඩිං ඩොං 🔔
🌹කවුද මේ වෙලාවේ. ආ මොකෝ උඹ වෙනදට උබේ ගෙදර වගේ කඩාපාත්වෙන්නේ. අද මොකෝ මේ බෙල් ගහන්නේ.
🏵️ අපි Park එකට යමු.
🌹හා. ඉන්නකෝ එහෙනම්

ලියා දුකින් බව තේරුන නලී මුකුත් නොකියම ඇයත් සමග Park එකට ගියා.

🌹හා දැන් කියන්නකෝ මැණික මොකෝ කේස් එක.
🏵️ මම එයාට ආදරෙයී..
ඒත් මට බයයී. ඒක එයාට කියන්න. එයත් මට කියන්නේ නෑ. අපි  දෙන්නටම තියෙන්නේ එකම ප්‍රශ්නේ
🌹මොකද්ද
🏵️ මේක නිසා අයියගේ හිත හොද නැතිවෙයි කියල. මං කැමති නෑ මම නිසා එයාලගේ යාලුකම් වෙනස් වෙනවට. ඒත් මං එයාට ගොඩක් ආදරෙයි නලී 😥😭😭

🌹 එයා ඔයාට ආදරෙයි කිව්වද.
🏵️ කෙලින් කිව්වේ නෑ. ඊයේ එයා හොදටම බීලා ඔහේ කියෙව්වා. අවසිහියෙන් උනත් එයා මට කිව්වා එයා මට ගොඩක් කැමතියි කියල.
🌹හුම් ඔයා අඩන් නැතුව ඉන්නකෝ. අපි මොනව හරි කරමූ. එයා අයියගේ soulmate නේ ඉතින් අයියා ඔයාව එයාට දෙන්න අකමැති වෙන්නේ නෑ. එයා අයියව බලාගත්තෙත් එයාගෙම මල්ලී  කෙනෙක් වගේ නේ. ඉතින් එහෙම කෙනාට නංගිව දෙන්න අයියා අකමැති වෙන් නෑ බය වෙන්න එපා.

දුකින් උනත් නලී ඒ වචන ටික කිව්වේ. ලියා තමන්ගේ එකම යාලුවා නිසා. ලියා මේ කියන්නේ ජිමින් ගැන කියල හිතන්.

🏵️ 😳😳😳 මොනාද මැට්ටියේ කියවන්නේ
🌹ඇයී
🏵️මොකද්ද ඒ soulmate  කතාව.
🌹ඇයී Jimin ඔප්පයි V ඔප්පයි soulmate  ල නේ මේ අපි වගේ
🏵️ පිස්සියේ අවුරුදු 10කටත් වැඩි අපේ යාලුකම උබ තාම දන් නැද්ද මම කැමති කාටද කියල. මම කියන්නේ JK ඔප්පා ගැන.
🌹😳😳😳😳😳 එතකොට Jimin oppata නෙමෙයිද ඔයා ආදරේ. මම පහුගිය කාලේ උන ඒව එක්ක Confuse වෙලා හිටියේ.
(අම්බෝ දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවෙ.)

🏵️හයියෝ මැට්ටී මම ඉස්සර ඉදම්ම කිව්වනේ ම๬ං බදින්න ආස JK වගේ කෙනෙක්ව නෙමේ JK ව😥
🌹 ම්ම්ම් JK වද 😀

මේ ඔයාගේ යාලුවා ඉන්නකම් කිසි දේකට බය වෙන්න එපා මම අයියා එක්ක Shape එකේ කතා කරන්නම් කෝ මේ ගැන. ම්ම්
🏵️ හා අයියා ඔයා කිව්වොත් අහයි. 😁 දැන් ඉතින් එයාට ඔයත් එයාගෙලු නේ.
🌹😜 මැට්ටී යමු Ice Cream  එකක් කන්න.

එක පටලැවිල්ලක් නම් හරි නේද ළමයී.

හවස Party එකකට යමුද..
හවස යනවද හෙට යනවද 😝

I Love You Tooo || Complete ||Where stories live. Discover now