INTRODUCTION

127 22 12
                                    

ආයුබෝවන් 💜️

PRECIOUS GIFT

උතුම් වූ තෑග්ගක්..

මේ ෆික්ෂන් එකක්වත් නව කතාවක් වත් කෙටි කතාවක්වත් නෙමේ...

මේ මට එයාලගෙන් ලබුන තෑග්ග..

සංගීතය...

ඒ ගීත මගේ ජීවිතයට මන් අවබෝධ කරගත්ත විදිය....

සමහරවිට මේ ගීත විචාරමය පොත ඒ ගීත වල අර්තයට සීයට සීයක් සමාන නැතිව ඇති...

ඒත් මම වටහාගත්ත විදිය මන් වචන කරනවා..

ඉතිං කැමති නම් මන් එයාලගේ ගීත විස්තර කරන මේ පොත ඇවිත් කියවන්න..

මේ පොත අප්ඩේට් දෙන විදියක් මුකුත් නෑ.. මගේ වෙලාව අනුව සහ මම ඉන්න සිටුවේෂන් එක අනුව මන් ගීත විචාර මේකේ පල කරනවා..

ස්තූතියි බෑන්ග්ටැන් සොන්‍යොන්දාන්

මේ මගේ ලස්සන ජීවිතය තවත් ලස්සන කරන්න මට හයියක් උනාට..

මේ ඒ වෙනුවෙන් මන් ලියන විචාරමය රචනාමය පොත ඔයාලා ආදරෙන් වැළඳගනී කියලා මන් විශ්වාස කරනවා...

ස්තූතියි 💜️

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

PRECIOUS GIFT 💜️ Where stories live. Discover now