Tik Tok Tik

82 11 7
                                    

To _BangtanIsh_

To _BangtanIsh_

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බලන්න නංගි මේක fit වෙනවද කියලා කවර් එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


බලන්න නංගි මේක fit වෙනවද කියලා කවර් එකට..

ඉතින් ඔයාලට කොහොමද ?

මට නම් නිකන් මේ ටිකෙ පිස්සු පිස්සු වගේ term test එකත් තිබිලා ඉවර වුණා.
Chemistry දවසට දවස් දෙකකට කලින් පාඩම් කර කර ඉන්දෙද්දි පැනික් ඇටෑක් එකකුත් ආවා. මම කලින් දැනගෙන් හිටියේ නෑ ඒක මොනවගේ එකක්ද කියලා ඉතින් මම ටිකක් වෙලා බලන් ඉඳියා ඒ අමාරු ගතිය යනකන්.. ඊට පස්සේ ආයේ පාඩම් කරා 🙂.පස්සේ හොයලා බලද්දි තමා දන්නේ. අම්මට කිව්වේ exam ඉවර වෙලා දවස් දෙකකටත් පස්සේ..මාව මරන් කෑවේ නැති ටික විතරයි ..

ඔයාලත් හොඳට පාඩම් කරන්න ..හැබැයි ලෙඩ වෙන්න එපා. මොන දේ කරන්නත් අපි ජීවත් වෙලා ඉන්න ඕනෙ නේ.

බායී

තව ඕඩර්ස් තුනක් විතර භාර ගන්න පුළුවන් මට..

SoSo'Z Random Covers 2 [ OPEN !!]Where stories live. Discover now