🩸 Chapter 6

36 10 0
                                    

Next day morning 🌇

At K.K.K's place

🌺: " එතකොට ඒ හිටියෙ බ්ලූ බ්ලඩ් ගර්ල් කෙනෙක්ද? "

🐥: " අපි බ්ලඩ් සාම්පල් එකක් අරන් බැලුවා. මේ බලන්න නිල් පාටයි. "

🌺: " ජෙනී!? කොහොමද ඉතින්?😊 "

🌹: " හොඳයි ඔන්නි. මට දෙයක් දැනගන්න පුළුවන්ද? "

🌺: " කියන්න බලන්න. "

🌹: " ඔයාලා මාව හොයද්දි මං හිටියෙ කොහෙද? "

🐶: " තමුසෙ හිටියෙ කැලේ ගහක් යට. අනික සිහියත් නැතුව.😒 "

🌹: " ඒ කියන්නෙ මං වැම්පයර්ලා හොයහොයා ඉන්න ඇත්තෙ. ඒත් මට කවුරුත් හම්බ උනේ නෑනෙ.🙄 "

🐶: " ඇයි තමුසෙ කිව්වෙ වැම්පයර් කෙනෙක් හම්බවුණා කියලා?🤨 "

🌹: " ඒක වෙනම සීන් එකක්. ඇත්තටම කැලේට අමතරව වැම්පයර්ලා කොහෙද ඉන්නෙ? "

🌷: " මහ කැලෑවල්වල වැම්පයර්ලා ඉන්නවා. ඒත් මේ වගේ පොඩි කැලෑවල්වල වැම්පයර්ලා ඉන්නවා අඩුයි. මෙහෙ වැම්පයර්ලා ඉන්නෙ කැලෙන් එහා. ඒ කියන්නෙ සෝල්වල කෙළවර. ඒ පැත්තෙ ගොඩක් තියෙන්නෙ අතෑරලා දාපු සොහොන් බිම්. "

🐶: " මේකි මේ දවස් ටිකේ හරි අමුතුයි. කටේ තියෙන්නෙම වැම්පයර්!😬 "

🌹: " මං තාම මේවට අලුත්. අනික තමුසෙ මට මොකුත් කියල දීලත් නෑනෙ. එනවා මෙතන කියෝගෙන.😤 "

🌼🔥: 😂😂😂
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Afternoon 🏝️

🐰: " ජෙනී කොහෙද යන්නෙ? "

🌹: " පුස්තකාලෙට "

🐰: " මාත් එන්නම්?😏 "

🌹: " ඔයාට ප්‍රශ්නයක් නැත්තං මටත් ප්‍රශ්නයක් නෑ. "
.
.
.

At library

🌹: " ජන්ග්කුක් ඔයා හිතන්නෙ වැම්පයර්ස් බුක්ස් කොහේ ඇති කියලද? "

🐰: " අරෙහෙ "

ජෙනී ජන්ග්කුක් පෙන්නුව දිහාවට ගිහින් එතන තිබ්බ ලොකු පොත් රාක්කෙ දිහා ඇස් ලොකු කරන් බලන් හිටියා.

🐰: " කොතනින් පටන්ගන්නෙ කියල හිතනවා නේද? "

🌹: " මගෙ දෙයියනේ........ "

🩸Blood🩸 [Taennie] [slow updates]Where stories live. Discover now