Natasha's pov...
මම නටාෂා... Natasha kim
මගේ වයස අවුරුදු 18යි...
ඉන්නේ Deagu වල...🙍♀️-:"හ්... අදත් ආවාද බීලා??"
අදත් ගෙදර රණ්ඩුවක්...
මේක මට අලුත් දෙයක් නෙමෙයි...
ඉපදුන දා ඉදන්ම මේ දේවල් වලට හුරු වුණා..
නෑ... හුරු වෙන්න වුණා...Feedback
06 months ago...Natasha-:" හැල්මොනී... 🥺 ඔයාට මුකුත්ම වෙන්නේ නෑ..."
👩🦳-:"නෑ මට යන්න කාලේ හරි දරුවෝ... ඔයාගේ හරාබොජි මම එනකම් බලාගෙන ඉන්නවා... දූට ප්රශ්නයක් වුණොත් යන්න සෝල් වලට.. එහේ ඔයාගේ පුංචි ඉන්නවානේ.. අනික ටාරාත්"
Natasha-:"නෑහ්😭😭 මම... මම කොහොමද ඔයා නැතුව ජිවත් වෙන්නේ... "
Feedback end...
එදා දුන්න ඒ පෙට්ටිය අද මම බලන්න ඕන...අද තමයි දවස... මමයි ලියෝනායි තවත් මෙහේ ඉන්න ඕන නෑ... ඔව් ලියෝනා කියන්නේ මගේ ඔන්නි ...
Omg
ලියුම් ගොඩ...Few moments later...
හ්ම්
හැල්මොනියි හරාබොජියි මට සෝල් වල high school last exam එකටයි ඒ වාගේම seoul University එකටයි ලියෝනාව balle academy එකකටයි දාන්න ඔක්කොම ලෑස්ති කරලා... හෙටම ගියත් ඒත් ප්රශ්නයක් නෑ...*
*
*At balle academy
Deagu...මම දැන් ආවේ ලියෝනාව හම්බ වෙන්න...
Natasha-:"ලියෝනා ඉන්නවාද?? "
-:"ඕ... ලියෝනා... ලියෝනා... නංගි ඇවිත් Leona kim... 🔊📢"
Leona-:"අහ්..."
-:"මම යනවා ... ඉක්මනට එන්න"
Natasha-:"ඔන්නී🥺"
Leona-:"onni?? තේරෙන කාලේක ඉදන් ප්රශ්නයක් වුනොත් විතරයි මගේ රෝස මල මට ඔන්නි කියන්නේ... මොකද වුණේ?? ඔම්මායි අප්පායි ආයෙත්"
Natasha-:"ඒක නෙමෙයි හලෝ... මේක කියවන්නකෝ... අපි සෝල් යනවා"
Leona-:"මෝංගල්ද ඩාලිංග්... මම ඔයාට පොරොන්දු වුනත් මට තාම ගානක් හම්බ වුණේ නෑ.. හිටු හිටු.. කෝ කදුලු... ආශ් මාව රැවෙට්ටුවා නේද??? ."
YOU ARE READING
♡🌙 Moon 🌙《 (Special Thank Gifl) 》♡ [Complete]♡
Non-Fiction"පොඩි කාලේ ඉදලා රණ්ඩු සරුවල්ම උරුම වුණ මට හදක් වුණේ සෝල් වල ඒ අවුරුදු විස්සේ කොල්ලා... ලෝකයට නපුරු වුණත් හිතෙන් එයා ගොඩාක් අහිංසකයි..." "ළගින්ම ආශ්රය කරන මගේ ඔම්මායි , නංගියි , යාලුවායි ඇරෙන්න මාව හරියටම තේරුම් ගත්තේ ඒ පුංචි අවුරුදු දහ අටේ කෙල්ල...