12🌙

14 5 0
                                    

Leona-:"ආහ්... ??? Winter season එකේ පලවෙනි නිවාඩුව??? හෙටයි අනිද්දායි "

Minhyun-:"මේ මාසේ කලින් හිම වැටෙන නිස වෙන්න ඇති... academy එක වහයි... එතකොට ඔයා??"

Leona-;"මම නංගි නැවතිලා ඉන්න තැනට යන්නම්... "

Minhyun-:"දැන් රෑනේ... අද රෑට මගේ ගෙදර ඉන්න.."

Leona-:"👁👄👁 මොකක්??"

Minhyun-:" බය වෙන්න එපා... මගේ නැනී ඉන්නවා... මම තනියම ඉන්නේ නෑ..."

Leona-:"hmm"

.
.
.
.

ඒ අතරතුර...

Natasha-:"හ්ම්... Mrs. Lim කිව්ව දේ මොකක්ද?? Hanjin sir... අනේ මන්ද... මගේ ඔලුව විකාර වෙනවා මේ දේවල් නිසා... නටාෂා ටෝ පිස්සු කෙලිනවා හෙට උදේ ඉස්කෝලෙ යන්න ඕන නේද බූරු කෙල්ලේ... "

නටාෂා මේම තනියම කතා කරන අතරේ...

Jiyoon-:"මචං... කියන්න දෙයක් තියේ"

Hanjin-:"මොකක්ද??"

Jiyoon-:"යං යං... වරෙන්කෝ"

දෙන්නාම ආවේ garden එකට...

Hanjin-:"මොකටද ආවේ?? "

Jiyoon-:"බම්... මට කියන්න සීන් දෙකක් තියෙනවා... lim ඇන්ටියි Natasha යි ( බ්ලෑ බ්ලෑ බ්ලෑ) ඒකයි වුණේ... කොල්ලාට ඉතින් කැමැත්තක් තිබුණනේ ඉතින්... අව් අව්🌚... ඕම යං ඕම යන්... කොච්චර හදිස්සිය තිබුණාට ඉබ්බාට හයියෙන් යන්න බෑනී... "

Hanjin-:"හෑඈඈඈඈ... මෝඩ කතා කියන්න එපා... ඒ වාගේ කෙල්ලෙක් මං වාගේ කොල්ලෙක්ට කැමති වෙයිද??.. මම එච්චර හොදින් එයාට සැලකුවේ නෑනී"

Jiyoon-:"ඒ උබ ලෝකේට පෙන්නන්නේ නපුරු ගල් හිතක් තියෙන මනුස්සයෙක් වුණත් , ගෙදර ඉන්න නංගියි ඇන්ටියි මම දන්නවා ඇත්තටම කොහොමද කියලා... නටාෂා හොදින් තේරුම් අරන් ... ඒක නෙමෙයිද?? අහ් කියනවා"

Hanjin-:"මම දන්නේ නෑ ඕවා... දෙවැනි එක මොකක්ද???"

Jiyoon-:"ඒක නම් මරාලයක්... 🤧"

.
.
.
.

Leona නම් මේ වෙලේ හොදටම නිදි 😴

Minhyun-:"Cute...♡"

Leona ව හිමීට තමන්ගේ අත් වලට ගත්ත Minhyun එයාගේ ගෙදර තියෙන room එකකට අරන් ගිහින් ඇදෙන් පරිස්සමට තිබ්බා...

Minhyun-:" මට සමාවෙන්න... මගේ ජිවිතේ වටිනාම කෙනෙක් වුණ ඔයාගේ මූණේ මේම ඇගිලි හතරේ පාරක් තියෙනවා... මම ඇත්තටම හරි මෝඩයෙක්... මට තිබුණා ඒක නවත්තන්න... "

Min hyun පලහැට ඇවිත් kitchen එකට ගිහින් අයිස් පැක් එකක් ගත්තා...

👵🏻-:"බේබී... හුගාක් කාලයකට පස්සේ... කෙට්ටුත් වෙලා බේබී... කවුද ඒ ?? Gf ද 🌚?"

Minhyun-:"ආහ්... අජුම්මා... නෑ... එයා මගේ gf නෙමෙයි... එයා මගේ හොඳම යාලුවා... මම මේක තියලා එන්නම්... හොද අජුම්ම වාගේ මොනවාහරි ලෑස්ති කරන්නකෝ"

අජුම්මා ටිකක් විතර පුදුම සහගත මූණෙන් Minhyun දිහා බලාගෙන හිටියේ... අජුම්මා එක්ක වචන 20 ට වැඩිය කතා කරන්නේ නැති කෙනා පොඩි බබෙක් වාගේ හුරතලින් කතා කරද්දී කාටද පුදුම නැත්තේ...

.
.
.
.

🌙*+*________________*+*🌙

මට මුකුත්ම කියන්න නෑ...

Next chapter ➡️⬇️

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

♡🌙 Moon 🌙《 (Special Thank Gifl) 》♡ [Complete]♡Where stories live. Discover now