A/N

17 3 0
                                    

ඉවරාආආආයී....

මට දැන් ලොකු හෑල්ලක් ලියන්න තියෙනවා...

🌙Natasha
ඒ චරිතේ මම මුලදි imagine කරගත්තේ janet කියන නමින්... ඒ වාගේම එයාට පවුලේ සහෝදරියක් නෑ... තාත්තාට වාගේම අම්මට වෙන සම්බන්ධ තියෙනවා... ඒ දෙන්නට මැදි වෙලා දුක් විදින ගොඩාක් දක්ෂ කෙල්ලෙක් විදිහට... ඒත් මේකෙ එයාගේ charact එක වෙනස් කියලා තේරෙනව...

🌙Hanjin
එයා නම් ඒ විදියමයි

🌙Jiyoon
එයාත් ඒ විදියමයි

🌙Leona
මම මුලදී imagine කරගත්ත විදියෙදී මේවාගේ charact එකක් තිබුණේ නෑ... ඒක මම ලියද්දී තමා එකතු කරේ...  මම කලින් කීවා වාගේම නටාෂාට සහෝදරියක් හිටියේ නැතත් මෙකේදී සහෝදරියක් ඉන්නවා... සහෝදරයන් අතර තියෙන සම්බන්ධය ගැන පෙන්නන්නේ මෙතැනින්... ලියෝනා බැලේ කරන්නේ ( මොකද මම බැලේ වලට කැමති නිසා... 😁)

🌙Minhyun
එයාත් මම පස්සේ එකතු කරපු charact එකක්. ලියෝනා තනි වෙන්න බෑනී .. අපි අතරත් ඒ වාගේ ප්‍රශ්න තියෙන අය ඉන්න පුලුවන්... ( piano playr කෙනෙක් වුණෙත් මම piano එකට කැමති නිසා🙂🤣) Leona Minhyun couple එකක් හැටියට   පේනවා වුනත් දුකින් හරි කියන්න වෙනවා  ඇත්තටම නෑ කියල 🙂
හොද යාලුවෙක් ජිවිතයට ආව එක ගැනයි කියැවෙන්නේ... ලියෝනා  Minhyun ගේ ජිවිතයට ආවත් හරි එයා වෙනස් වුණා... 

🌙Yeji
කතාවේ පේන විදියට devil 😈
එයා ඇත්තටම හිටියේ yuri කියන නමින්...
දෙමාපියන් අතින් වෙන හරි වැරැද්ද හොයාගන්න බැරිව එයාත් ඒ දේම කරනවා... අපි ජිවිතයේ හොද වැරදි තෝරගන්න තේරුමක් තියෙන්න ඕන...
එයාගේ තාත්තා කොච්චර කිව්වත් යේජි කියන දේ අහන්නේ නෑ... අපි නරක දේ කරද්දී අපේ ඇස් කලු පටියකින් වැහෙනවා වාගේ දෙයක් වෙනවා... ඉතින් අපිට පටියෙන් පිට පේන්නේ නෑ... ඒකයි මේ yeji ට උනේ...

එතකොට ඇත්තටම යේජී නපුරුද නැද්ද???

🌙Tara
ටාරාට පුලුවන් වුණා ගොඩාක් දෙනෙක්ව තේරුම් ගන්න... අපි කෙනෙක්ව තේරුම් ගද්දී අපිට එයාත් එක්ක ප්‍රශ්න නැතිවෙනවා...
ටාරා කතාවේ එච්චර නැති වුණාට තැනින් තැන ඉන්නවානේ... Jiyoon sweet වුණේ ටාරා එයාව තේරුම් ගන්න නිසා...
( හැබැයි ඕතරී වුණ මාව තේරුම් ගත්ත එකෙක්ව හොයනවා කියන්නේ කණ ඉබ්බා හිල් ලීය මතින් ඉර දකිනවා වාගේ වැඩක්🙂) 

🌙Tara's appa
🌙Minjae
තාත්තා කෙනෙක් කියන්නෙත් නිහඩ ආදරවන්තයෙක්... ටාරාගේ තාත්තා හැමවෙලේම ටාරා ගැන විමසිල්ලෙන් හිටියා... ඒ වාගේම තමා Minhyun ගේ තාත්තාත්... ඒත් Minhyun ගේ තාත්තාට එක දෙයක් miss උනා... ඒ තමන්ගේ එකම පුතාගේ සතුට... ඒත් ඒක අන්තිම මොහොතේ හරි තේරුම් ගත්තා... ඒත් එයා ඒකට පරක්කු වූණේ නෑ... minjae තමන්ගේ වරද තේරුම් ගද්දී Minhyun එයාගේ පැත්තෙන් ඒ වැරැද්ද තේරුම් ගත්තා... ඒ තාත්තා කෙනෙක්ගේයි දරුවෙකුගෙයි ආදරේ... ඒක හරි ලස්සන බැදීමක්... 💗 හැමෝටම ඒ වාසනාව ලැබෙන්නේ නෑ... ඉතින් ඒම ආදරයක් තියෙන කෙනෙක් හරි වාසනාවන්තයි❤❤

Suzy
එයාත් ඒ විදියමයි...
තාත්තා කෙනෙක් නැති හැම ගෑණු ලමයෙක්ගෙම තමන්ගේ අප්පා වෙන්නෙ තමන්ගේ අයියා... ( අයියෙක් නැති ඕතරි🥲🙂) 

ඉතින් මේ කතාව මෙහෙම තමයි ගෙතුනේ....

මේ කතාව එක්ක එකතු වුණ ඔයාලාට ගොඩාක් ස්තුතියි

Thanks so much
Borahae 💜

    🩰  🎹  The end 🌙🌙

❄❄❄❄❄❄❄❄❄❄

.
.
.
.

ඔයාලාට දුකද Leohyun සෙට් උන නැති එකට?
එයාලා couple වුනා කියලා හිතාගන්නකෝ...🤣🤣🤣

මාස පහක් විතර කතාව ඇදලා නේද කියලා මතක් වුනා🥲


ඉක්මනට මම kingdom of the mermaid ඉවර කරනෝ

Sarange vampi babys 🖤
Kim_min_ah💜

♡🌙 Moon 🌙《 (Special Thank Gifl) 》♡ [Complete]♡Where stories live. Discover now