Chapter 10

344 36 3
                                    

The next day...

🌸 : කිව්වනේ හොබී මට බෑ....

හොබී : අනේ මොකක්ද හලෝ ..

🌸 : ඔන්නී මාව දන්නවා ඇති .

හොබී : අනී අනී. එයා දැකලා නෑ. ඒත් මට නංගි කෙනෙක් ඉන්නවා කියන්න දන්නවා.

ජේමින් : මොකද මේ කෑ ගහන්නේ හ්‍යුන්ග් .

🌸 : මේ හොබීට එයාගේ කෙල්ලව සප්‍රායිස් කරන්නයි ජෙලස් කරවන්නයි මට උදව් වෙන්නලු.

ජේමින් : හ්‍යුන්ග් මේ පාර නම් දත් නැතුව බත් කන්න දඟලන්නේ.
තමුසේ මට උදව් දෙන්නෙත් නැති එකේ තමන්ගේ ඔප්පටවත් අඩුම උදව්වක් කරනවා සූ.

🌸 : මින් මින් ඔයත්. හරි හොබී තමුන් දැන් පාර්ටි එකේදී මින්සූව බලා ගන්න ඕනී හරි ද ?

ජේමින් : සූ.... හ්‍යුන්ගේ කෙල්ලගේ බර්ත්ඩේ එක නේ යකෝ තියෙන්නේ . පොඩ්ඩිව මං බලාගන්නම්.

🌸 : මින් මින් ..

ජේමින් : ඕ බබා .

🌸 : හවසට අඳින්නේ මොකක්ද ?

ජේමින් : ඇඳුමක්.

🌸 : ඇඳුම් නැතුව පත්තර කොළ අඳින්න ද පාබෝ... හොබී මේකා එක්ක බෑ අනේ.

හොබී : මං නම් සුදු නිකන් එකක් අඳින්නේ. එයා දන්නේ නෑනේ මං එනවා කියලා.

🌸 : මාත් එහෙනම් චාම් විදිහට මොකක් හරි අඳින්නම්

ජේමින් : ඕනී එකකට ගැලපෙන්න මං අඳිනවා සුදු කළු.

🌸 : මීසූ ට ?

හොබී : පොඩ්ඩිට ගවුමක් අන්දවන්න.

.
.
.
.
.

🌸 : හොබී අර කට්ටිය තියෙන්නේ මොකද මේ ඔන්නී ගේ පාර්ටි එකට.

හොබී : ජන්ග්කුක් කියන්නේ යූනා ගේ කසින් බ්‍රදර් . ඒත් මං හිතුවේ නෑ ඔක්කෝමලා එයි කියලා.

🌸 : හ්ම්ම්.

ජේමින් : ඒකට කමක් නෑ බබා. සාමාන්‍යය විදිහටම ඉන්න.

හොබී : දේ. මේ සූ.

🌸 : දේ හොබී.

හොබී : airpod එකින් මං කතා කරන වෙලාවට පහළට එන්න හරි ද ? ඔය පේන mirror glass wall එකෙන් පේන්න තියෙන පාර්ක් එක පේනවාද ?

 The Key of Love is Trust || PJM ||Where stories live. Discover now