🌸 : මින්සූව බලා ගන්න . මං එයාව බලන්න එන්නම්.
ජිමින් : ඉ...ඉන්සූ .
🌸 : වේ.
ජිමින් : මොකක්ද ඒකේ තේරුම ?
🌸 : මගේ දරුවාව ඔයාට දෙනවා. මං දැන් යනවා. ඒත් මතක තියා ගන්න මීසූ ට මාව ඕනී හැම වේලාවකම මං එයා ගාවට එනවා . එයාව මං ළඟත් තියා ගන්නවා.
කෙල්ල එහෙම කියලා පහළට ගියේ ජිමින්ව පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැතුවමයි .
.....................................................................කුකී : නූනා ......
🌸 : දේ.
ටේ : කොහෙද යන්නේ.
🌸 : ඒක මං කියන්නම ඕනීද ?
සුගා : ඉන්සූ විකාර කරන්න එපා.
🌸 : හ්ම් . මීසූව බලා ගන්න.
ජින් : එයාව එක්කන් යන්නේ නැද්ද අද ?
මීසූ : මම්මා.... ඔවා කෝද නන්නේ ?
🌸 : චූටී බබා. මමා ගිහින් එනකම් සම්චොන් ලා එක්ක ඉන්න දඟ නොකර හොඳ ද ?
මීසූ : ගුඩ් ගල් කෙලෙක් වගේ.
🌸 : දේ ගුඩ් ගර්ල් කෙනෙක් වගේ තමයි . මමාගේ ප්රින්සස්ව මිස් වෙයි හුඟාක් . සොලීඉ........😕
මීසූ : මමා... ඩොන්ට් ක්ලයි.... මීසූ මිනීට කිනෝ....
🌸 : ඔයාගේ මිනීට මං බය නෑනේ. ආ අමතක වුණා නේ ඔයාට කියන්න. ඉමෝ ගැන දැන ගත්තා නේ අන්න
මීසූ : අයිගෝ........ඔවා සීක්ලට් එක කීවාද මමා.
🌸 : ඒකනේ හි හී.....මමාට අමතක වුණා නේ.🙂
මීසූ : බබා ඉමෝත කීවා නේ මිනී බබාත කිස් කලන්න ඉගුන්නුවා කිලා.
🌸 : oh my poor min min.
මීසූ : ඉමෝ මිනීට ගුති දෙනෝ කිව්වා . මමා මිනී ව බේල ගන්න.
🌸 : ඕකේ . දැන් මමා යන්නම් . මීසූ බබා සෙල්ලම් කරන්නකෝ . හොබී එයි ඔයාව බලන්න හොඳේ.
මීසූ : හොබී සම්චුන් .
🌸 : හොබී .
මිසූ : සම්චුන් .
🌸 : ඒ ඔයාට නේ.
මේක බලන් ඉන්න බැරිම තැන නම්ජූන් ඒ පැත්ත බලලා කට ඇරියා විතරයි කෙල්ලයි බබයි දෙන්නම එක පාරට ඒ පැත්ත බැලුවේ ඒ දෙන්නම ගතිගුණ ටිකක් සමානයි කියලා අනික් අයට තේරුම් කරවන ගමන්මයි .
![](https://img.wattpad.com/cover/310650613-288-k784046.jpg)
YOU ARE READING
The Key of Love is Trust || PJM ||
Fanfictionඅහිංසක ඒත් ටිකක් කටකාර නපුරු කෙල්ලෙක් . ඒත් වැළලුණු අතීතය නිසා වෙනස් වෙන්න සිද්ධ වෙනවා. රතු හදවත , රෙඩ් හාර්ට් ලස්සන නමක් වුණාට තේරුම රුධිරයෙන් නැහැවුණ , ඒ තිරිසන් කමේ රුධිර පිපාසිත හදවතක් කියන එක. ඒකයී එයාලගේ ගෑන්ග් එක. සීතල කොල්ලෙක් ඉස්සර හිටපු...