VAMPIRE LOVE STORY 😍😍

20 2 6
                                    

හී මේ කතාවේදී ජන්ග්කුක්  vampire  කෙනෙක්  😈 නිකම් vampire  කෙනෙක් නෙවෙයි දරුනු  vampire  කෙනෙක් එයාට කියලා මේ ලෝකේ කව්රුත් නැ  එයාගේ අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙලා 🥺 ඒක නිසාම මෙයාට තනියෙන් තමයි ජීවත් වෙන්න සිද්ද උනේ හැබැයි මෙයා කෙල්ලොන්ට චුට්ටක්වත්  කැමති නැ කොල්ලොනටත් එහෙම තමයි  😈😈 කව්ද මේ vampire  කුමාරයගේ wife 😍 එයා තමයි ඔයා 😁ඔයාගේ නම park shooi 🥰ඔයා හරිම ලස්සනයි ඒ වගේම හරිම අහිම්සකයි  ආ තව ඔයාට බෙස්ටියෙක් ඉන්නවා එයා තමයි soo hee 🌝😁 අපි යමු කතාවට

ඔයා - ඒ සෝහියෝ නැගිටපම් බම්ලෝ එලිවෙලා 😁💔

සෝහි - තව පොඩ්ඩක් නිදාගම්න දීපන්කෝ ඕයි

ඔයා - බැ බැ  university  යන්න පරක්කු වෙනවා 🙄 කෝ ඉතිම් නැගිටහන් 😑

සෝහි - හරි ඔන්න නැගිට්ටා ඉන්න මම wash එකක් දාම් එන්නම් 😁

ඔයා - හ්ම් 😌

ඔයාලා දඩිබිඩි ගාලා university  ගියා 😁university  එක ටිකක් දුර නිසා ඔයාලා දෙම්නා රැට තනියෙන් තමයි පාරේ යන්නේ😶 ඉතිම් ඔයා දන්නේ නැති උනාට හැමදාම ඔයාගේ පස්සෙන් vampire  කෙනෙක් එනවා ඒක ඔයාට  දැනෙන්නේ නැ  🙄

සෝහි - මේ බම් මට කෝල් එකක් පොඩ්ඩක් ඉදහන් හෙලෝ මොකක් 🥺🥺🥺

ඔයා - මොකද බම් මොකද්ද උනේ කියන්නකෝ

සෝහි - අනේ බම් අපේ තාත්තා හොදටම අසනීඔ වේලා තාත්තට මාව බලන්න ඔනිලු ඒ නිසා මම් යනවා london  එතකම් උබට ඉන්න පුලුවන්ද මැණික

ඔයා - ඕක මොකද්ද බම් ඉක්මනට එන්න තාත්තට ඉක්මනටම සනීප වෙයි හොදද බය වෙම්න එපා 🥺

සෝහි - හරි බම් පරිස්සමෙන් ඉන්න

ඔයා - උබත් පරිස්සමෙන් හොදද 🥺

සෝහි ඔයාටත් kiss  එකක් දීලා එයා ගියා

Next day morning

ඔයා - අයියෝ මම dan තනියම යන්න ඕනේ 🙄 කමක් නැ 

එහෙම කියලා ඔයා university  ගිහින් එනකොට පාලු පාරක තනියමආවේ 🥺එක පාරට ඔයාලගින් සීතල හුලගක් ගියා 😶 එක පාරටම ඔයගේ බෙල්ල රිදෙනවා  දැනුනා ඊට පස්සේ ඔයාට කලන්නේ  දැම්මා ඊට පස්සේ ඔයා නැගිටිනකොට හිටියේ කලුවර කාමරෙක 🙄

ඔයා - මේ කොහෙද අප්ප මේ 😶 කව්රුහරි ඉන්නවද  එකපාරට එතනට මනුස්සයේක් ආවා ඒ තමයි ජන්ග්කුක්  😌

ඔයා - කව්ද තමුන්  🙄

ජන්ග්කුක් - මම් තමයි කුකි 😁

ඔයා - ඉතිම් මොකටද මාව මෙහෙම ගෙනාවේ 😑

ජන්ග්කුක් - මම ඔයාට ආදලෙ හින්දනේ 🥺

ඔයා - මොකක් 😂💔

කුකි - මොකෝ හිනාවෙන්නේ  🙄

ඔයා - ඒත් මම ඇත්ත්ටම කිව්වොත් මමත්  කැමති  😌😌 

කුකි - ඔය ඇත්තමද 🥺🥺

ඔයා - ඔව් අනී 🥺

කුකි - love you my baby

ඔයා - love  you

කුකි - ඒත් මට ආදරේ කරන්න එපා yn මට කොයිවේලාවේ යන්න වෙයිද දන්නේ නැ 🥺🥺🥺

ඔයා - නැ මට බැ ඔයාව අතාරින්න් මම ඔයාට ආදරේයි  🥺🥺

කුකි - මාත් ගොඩාක් ආදලෙයි  🥺😌

ඔයා - මට ki** එකක් ඕන 🔞😏

කුකි - ki** එකක් විතරද ඕන 😏
ඔතරි - 🤓 චිහ් මුන්

Next day morning  🥰

ඔයා - කුකි ,කුකු ,කුකි 😣කුකි, කෝ ඔයා අනේ මේ මොකද්ද  letter  එකක් 🥺🥺

මැණික මට සමාවෙන්න මට යන්න කාලය ඇවිත්  ඔයාට මට වඩා හොද කෙනෙක්  ලැබේවි 🥺💔 එ වචන ටික ඇහෙනකොටම ඔයාගේ මුලු ශරීරයම දුර්වල් උනා ඔයා අඩලා අඩලා අන්තිමේදි හිත හදාගත්තා 😣🥺

4 years later

සෝහි - මේ කෙල්ලේ ජන්ග්කුක් අමතක කරන්න අද ඔයාව බලම්න මනමාලයෙක් එනවා හිනාවෙන්නකෝ ඉතිම් කෝ

ඔයා -  සෝහිට පේන්න බොරු හිනාවක් දැම්මා  🥺🥺

You mom / - yn එන්න පහලට

ඔයා - හරි ඔම්මා 🥺

සෝහි - අන්න උබේ මනමාලයා ඇවිත්  all the best  😁

ඔයා- 🙄🙄

ඔයා පහලට ගියා  ගිහින්  බැලුවේ ඒ කව්ද කියලා ඒ හිටියේ හීනෙකින්වත් හිතුවේ නැතිකෙනෙක් 🥺 ඒ තමයි ජන්ග්කුක්  🥺

ඔයා - ජන්ග්කුක් ඔයා මම මෙච්චර කාලයක් ඔයා නැතුව  මැරිලා වගේ හිටියේ අනේ මාව ආයෙමත් දාලා යන්න එපා මට ඔයා නැතුව ජීවත් වෙන්න බැ

ජන්ග්කුක් - කවදාවත් නැ  මැණික හැමදාමත්  ඔයා ලගින්ම ඉන්නවා හලිද 🥺🥰🥰 එහෙම කියලා ජන්ග්කුක් ඔයාට  ki** එකක් දුන්නා

Yn  dad /  - අපි මේ wedding  එක කරමු  ලගදිම 😁

එයාලා සතුටින් ඉදි හැමදාමත්  😌😌🥰🥰

You've reached the end of published parts.

⏰ Last updated: Sep 15, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

vampire love storyWhere stories live. Discover now