crazy bunny🐰

304 52 33
                                    


🐨 "දුකක් ගෙනෙනා මතක රැදුනා...හික්...පෙමක්...තිබුනා...හික්...මගේ නොවේනා....හික්....

බ්‍රහ්ම චාරෙ පතං...හික්...ගෑනු නොපතං...හික්...ගැලවෙන්න බෑ ...හික්...

See more....

කිචන් එක පැත්තට වෙලා සෝජු බෝතලයක් බදන් උච්ච ස්වරයෙන් ගායනයේ යෙදෙන නම්ජුනා දිහා යුන්ගි, ජිමින්, ජින්,හොබී හතර දෙනා බලන් හිටියෙ මොන සතෙක්ද වගේ බැල්මකින්.

🐹 " ඔන්න ඔහෙ අඩලම දුක අඩු කරගනී බම්....අපි කියලා මොනා කරන්නද"

🦄 "උබටනම් මොකො උබට ඉන්නෙ අර gf කෙනෙක්. මට දුක ජුනා ගැන. ඌ ඔහොම ඉදපු එකෙක් නෙමෙ."

හෝසොක් ඔහේ කියවද්දි ජින්ගෙ හදවත යාන්තමට හීරිලා ගියා. ඒක ජිමින් හොදටම දැක්කා. ජින් , ජිමින් දිහා බලලා ඒකට කමන්නෑ කියන්න වගේ ඔලුව වැනුවෙ ඒකට හොදම වෙලාව මේක නොවෙන නිසා.

🐥 "ඒක නෙමෙ හියුන්ග් තවත්නම් බලන් ඉන්න බෑ අර දෙන්නා කොහේ ගීන්ද දන්නෑ."

🐱 "මමනම් තව තත්පර පහයි බලන්නෙ උපරිම. මොන මගුලක්ද නිදාගන්නවත් නෑ මේ පොඩි ගස් ලබ්බො දෙන්නා නිසා."

යූන්ගි ඈනුමක් අරින ගමන් ජිමින්ගෙ උකුල උඩින් ඔලුව තියාගනිද්දි ජිමින් අත ගුලි කරලා යූන්ගිගෙ පපුවට ගහගෙන ගහගෙන ගියා.

🐱 "ආශ්...මගෙ හදවත "

යුන්ගි වේදනාත්මක ලුක් එකක් හදාගෙන පපුවෙ දකුනු පැත්ත අල්ලගත්තා.

🦄 "ඇයි උබේ අමුතුද? තව මොන මොනා පැත්ත මාරු වෙලාද දන්නෑ මුගෙ."

🐱 "ඔය අවලං කට වගගත්තෙ නැති උනොත් මං ටොගෙ මොනා මොනා මාරුකරයිද කියලා මංවත් දන්නෑ බේස කොල්ලා."

🦄 "ජින් හියුන්ග්ග්ග්ග්ග්....මෙන්න මූ කැත වචන කියනෝ...."

ලිවින් රූම් එකේ ඉදලා කිචන් එක පැත්තට යන ගමන් හිටිය ජින් එකපාට්ට හැරිලා බැරුවෙ ජේහොප්ගෙ කෑගැහිල්ල නිසා.

🐹 "මං බොට කලිනුත් කිව්වා යුන්ගියෝ....කට කැඩිච්චි කතා කියව කියව ඉදලා ඔව්ව ප්‍රසිද්ද තැනක ඒම කියවුන දවසට ආන් අර පේන පෑන් එක තීනො නේද...අන්න ඒක රත් කරලා තියනො බොගෙ අහවල් එකේ."

You've reached the end of published parts.

⏰ Last updated: Dec 01, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐓𝐡𝐢𝐬 𝐥𝐨𝐯𝐞 𝐢𝐬 𝐭𝐨𝐨 𝐦𝐮𝐜𝐡 𝐟𝐨𝐫 𝐦𝐞 [𝐭𝐚𝐞𝐤𝐨𝐨𝐤]✅Where stories live. Discover now